2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    get well soon........:yes:
    11.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ආදරවන්තියක් නෑ....
    :confused::confused::confused:
    ඔබත් අදම අයදුම් කරන්න දෙසැම්බර් 31 රාත්‍රී 12 දක්වා පමණයි...
    :no::no::no:
    ගෑනු ළමයින්ට පමණයි...
    :lol::lol::lol::lol:

    හිතලා බලන්න ඔනේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සසල හද විල් තෙර- අමර ගී සර ඇසූ සියළු ම දෙනාට මගේ ප්‍රණාමය....................
    එසේ ම මා ඇනරොයිඩ් කිඹුළෙකු ලෙස නම් කර ටැග් දැමූ සියළු ම දෙනාට ද මාගේ ප්‍රණාමය............:growl:


    අපේ ආත්මීය වින්දනය වෙනුවෙන් ගී ගයන අමරදේව ගුරුදේවෝත්තමයාණෙනි........
    ඔබතුමා ට නිදුක් නිරෝගී චිර ජීවනය මෙසේ පතමි, එළකිරි රේඩියෝ සහෝදර කැල ද සමග.............



    සස්ලිට් ේ කුරුණෑගල පෙම්වතියට ද, මාේ ලයාර්ද්‍ර ොයුරෙකු වන දිනූස සංකල්පයන් හට ද නිෝගී සුවය ම පතමි...............
     
    Status
    Not open for further replies.