2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යාලුවෙකුගෙ වෙඩින් එකකදි කියන්න නියම සිංදුව
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මා තනිවෙලා පාලු හැන්දා‍වේ
    බෝතලේ බදා සිටි නිසා
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සසල හද විල් තෙර- අමර ගී සර ඇසූ සියළු ම දෙනාට මගේ ප්‍රණාමය....................
    එසේ ම මා ඇනරොයිඩ් කිඹුළෙකු ලෙස නම් කර ටැග් දැමූ සියළු ම දෙනාට ද මාගේ ප්‍රණාමය............:growl:


    අපේ ආත්මීය වින්දනය වෙනුවෙන් ගී ගයන අමරදේව ගුරුදේවෝත්තමයාණෙනි........
    ඔබතුමා ට නිදුක් නිරෝගී චිර ජීවනය මෙසේ පතමි, එළකිරි රේඩියෝ සහෝදර කැල ද සමග.............



    සස්ලිට් ේ කුරුණෑගල පෙම්වතියට ද, මාේ ලයාර්ද්‍ර ොයුරෙකු වන දිනූස සංකල්පයන් හට ද නිෝගී සුවය ම පතමි...............
    එළස් තට්ටු කුකුළානනි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි කොල්ලෙක්;14059565 said:
    වැඩේ දරුණු නෑ නෙ?
    බය වෙන්න එපා හොඳ වෙයි බං ඉක්මනට

    :yes:
    11.gif
    උඹේ වචනෙටත් ගොඩක් ස්තූතියි
    9.gif
     
    Status
    Not open for further replies.