මට ආදරවන්තියක් නොමැති බැවින් මෙහි අදහස් ප්රකාශ කල නොහැකි බව කරුණාවෙන් සලකන්න.....

එළස් තට්ටු කුකුළානනිසසල හද විල් තෙර- අමර ගී සර ඇසූ සියළු ම දෙනාට මගේ ප්රණාමය....................
එසේ ම මා ඇනරොයිඩ් කිඹුළෙකු ලෙස නම් කර ටැග් දැමූ සියළු ම දෙනාට ද මාගේ ප්රණාමය............
අපේ ආත්මීය වින්දනය වෙනුවෙන් ගී ගයන අමරදේව ගුරුදේවෝත්තමයාණෙනි........
ඔබතුමා ට නිදුක් නිරෝගී චිර ජීවනය මෙසේ පතමි, එළකිරි රේඩියෝ සහෝදර කැල ද සමග.............
සස්ලිට් ගේ කුරුණෑගල පෙම්වතියට ද, මාගේ ලයාර්ද්ර සොයුරෙකු වන දිනූස සංකල්පයන් හට ද නිරෝගී සුවය ම පතමි...............
එළකිරි කොල්ලෙක්;14059565 said:වැඩේ දරුණු නෑ නෙ?
බය වෙන්න එපා හොඳ වෙයි බං ඉක්මනට
අප්පටසිරි....මහේෂ් අයියව වැලඳුවා කියහන්කෝ.....





kawda yako mage nama kiyanawa ahuna




නාස් ලණුව දමනවාලු
කරත්තයක බඳිනවාලු
අපිට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා



වෙල්කම් වේවා
එළකිරි කොල්ලෙක්;14059621 said:Haa Crazy??![]()