පරිස්සම් යන්න පැටියේ
තනියෙන් යන්න බයයි නම් කියන්න
pora talk chana..........



පරිස්සම් යන්න පැටියේ
තනියෙන් යන්න බයයි නම් කියන්න



ai ane maawa kollek karanawa meya indagena
..mamanam iye dakka 3kma tharu kadan watenawa
fatta lassanai..මෙයා මගුලක් කථා කරනවාwena 2k diha balan hitiyot dada neme guti........![]()


මෙන්න අහසින් තරුවක් කඩා වැටෙනවා ගීතයේ විචාරය....
මුල් පද හතර තමා මේ ගීතයේ තියෙන ප්රභලතම යෙදුම්... උපමා උපමේය යොදාගෙන තියෙනව කඩු පහරවල් වගෙ.... හරියට කාන්තාව මේ විදියට කියනව වගේ...
හරිවැඩක්නෙ මගෙයි ඒ කොල්ලගෙයි සම්බන්ධෙ... වෙන උන්ටනේ අමාරුව
මට ප්රශ්ණයක් නෑ, එයාටත් ප්රශ්ණයක් නෑ... අනිත් අයනේ මෙතන කෑ ගහ ගහ දගලන්නෙ......
අන්න ඒවගේ ප්රබල චෝදනාවක් තමා පළමු පද හතරෙන් කරනු ලබන්නෙ. තරුව කඩාගෙන වැටුනම තරුවටයි වේදනාව තියෙන්න ඕනි.... ඒත් අහසනේ වැලපෙන්නෙ, සුළං පාරට නෑඹුල් මලක් වැටුනම දුක් වෙන්න ඕන මල ... ඒත් සුළග අඩනව....
අහසින් තරුවක් කඩා වැටෙනවා
තරුව කතා නැහැ අහසයි වැළපෙන්නේ
හරි.. දැන් යමු අපි විචාරයට මෙහි තරුව කියන්නෙ පිරිමිය. මේ කාන්තාව දුප්පත්, පිරිමිය පොහොසත්... ඉතින් කාන්තාව බදිනවනම් පෝසත් පවුල අතාරින්න වෙනව... කොල්ල ඒක කරන්න සූදානම්. නමුත් කෙල්ල කියනව ඔයා කරන්න සූදානම් උනාට ඔයාට නෙමෙයිනෙ පවුලට අවනම්බු කලා කියල ඔයාගෙ පවුලෙ අයනෙ ඔයාව දෝෂ දර්ෂණයට ලක් කකරන්නෙ.
නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
මලේ කතා නැ සුළඟයි වැළපෙන්නේ
නෑඹුල් මල කියන්නෙ පිරිසිදු කාන්තාව... සුළග සමාජය.... ඉතින් පෝසත් පවුලක් එක්ක සම්බන්ධකමක් ඇතිකරගත්තට නොයේක නින්දා අවලාද කරනව. ඒ නින්දා අවලාද (සුළග) නිසා අන්තිමේ මේ මල බිමට වැටෙනව. අන්තිමේ සම්බන්ධෙ කරන්න බැරිවෙනව. නමුත් ඒකට දුක්වෙන්න ඕන කෙල්ල... නමුත් දුක්වෙන්නෙ ඒ කෙල්ලව වට්ටපු සමාජයමයි.
පෑහිමක් නැ නොකෙරෙන දීගේ - සෙවනැල්ලක් ඇද ලූ
දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ - හිත හොද වැඩිකම ලූ
ඔයාවත්, මමවත් කොපමණ උත්සාහ කලත් පලක් වෙන්නෙ නෑ.... මේක හරියන්නෑ... අපේ හැම දේම වැරදියටයි දකින්නෙ.. අනිත් එක නොකෙරෙන්නමයි වැඩසලස්වන්නෙ කියන එකයි මේ පද වලින් අර්ථ දැක්වෙන්නෙ.
දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ - හිත හොද වැඩිකම ලූ
(මෙතන ප්රබල යෙදුමක් තියෙනව.... නමුත් විවිද අය විවිද අර්ථකථන ලබාදෙන නිසා.. මම සරල අර්ථයක විතරක් යන්නම්.) කෙල්ල පැහැදිලවම සිය ආදරවන්තයට කියනය මමවගේ දුප්පත් කෙල්ලෙක් ඔයා වගේ පොහොසත් කොල්ලෙක් එක්ක සම්බන්ධකමක් පටන් ගත්ත. ඒක වැරදියි... ඒ වැරැද්ද තියෙද්දිත් ඔයාව විවාහ කරගන්නවා කියන සිහිනය දකිනන්න තරම් මම තවත් මෝඩ උනා... මම හිතුව සමාජය අපේ දෙමාපියන් නෑදැයන් අපිට ආශිර්වාද කරාවි කියල... නමුත් මමයි අන්තිමට අමාරුවෙ වැටුනෙ.
මලෙන් උපන් මල් පත්තිනි දේවී - කැන්දන් එන නැකතේ
ඇස් කූඩෙන් මං වතුර අදින්නම් - ඔබේ මඟුල් දවසේ
කමක් නෑ... මම දුප්පත් කෙල්ලෙක්... මට මොනතරම් අවමන් චෝදනා කලාද, මගේ අඩුපාඩු කොච්චර විවේචනය කලාද, මම නොකරපු දේවල් වලට කොච්චර චෝදනා කලාද..... කමක් නෑ.. අපි බලමු ඔය මට කියපු ගරහපු අය දැන් මගේ වැරදි, අඩු පාඩු නැති කෙල්ලෙක් ඔයාට හොයල දේවිනේ. හැබැයි එහෙම කෙල්ලෙක් මේ ලෝකෙ ඉන්න බෑ... එහෙමනම් එයා මලෙන් උපන් පත්තිනි අම්ම කෙනෙක් වෙන්න ඕනි. මගේ චරිතය, ක්රියාවන් හා ආදරය මට හොදටම විශ්වාසයි... ඒ වගේ කෙල්ලෙක් හොයාගත්තොතින් ඒ විවාහය වෙනදාට මම හිල් තියෙන කූඩයකින් එදාට ඕන වතුර ඇදල දෙනව.... (කරන්න බැරි වැඩක්) ඒතරම් මට විශ්වාසයක් කෙල්ලට විශ්වාසයක් තියෙනව ඔය කියන විදියෙ කල්ලො නෑ කියන එක ගැන.
අහසින් තරුවක් කඩා වැටෙනවා
තරුව කතා නැහැ අහසයි වැළපෙන්නේ
නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
මලේ කතා නැ සුළඟයි වැළපෙන්නේ
පෑහිමක් නැ නොකෙරෙන දීගේ - සෙවනැල්ලක් ඇද ලූ
දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ - හිත හොද වැඩිකම ලූ
අහසින් තරුවක්....
මලෙන් උපන් මල් පත්තිනි දේවී - කැන්දන් එන නැකතේ
ඇස් කූඩෙන් මං වතුර අදින්නම් - ඔබේ මඟුල් දවසේ
අහසින් තරුවක්....
ගායනය.... මාලනී බුලත්සිංහල
කොහොමද යාළුවනේ.... මේ කාන්තාවගේ වේදනාව, අදෝනාව, ආදාරය හා තමා පිළිබදව තියෙන ආත්මාභිමාණය ප්රකාශ කරල තියෙන විදිය.... අපේ යාළුවො මොකද කියන්නෙ ... ඔයාලගෙ අදහසත් මගේ විචාරය වගේද වෙනස්ද....? මොකද කියන්නෙ තව දාමුද....?



ආයෙම දැම්මා..පැනි පෙරෙනව හරි සුවදයි
සසා පැටිය පැණි පෙරනව
පැණි වෙනුවට කට ඇතුලට
මී මැස්සෝ රිංගනවා...............![]()

මොකක්ද වෙලා.....
මමත් දන්නේ නෑ......
කාබන් ඩයොක්සයිඩ් වැඩියෙන් ආඝ්රණය වෙලා ද කොහෙද????????????????![]()
මලාපැනි පෙරෙනව හරි සුවදයි
සසා පැටිය පැණි පෙරනව
පැණි වෙනුවට කට ඇතුලට
මී මැස්සෝ රිංගනවා...............![]()



පැනි පෙරෙනව හරි සුවදයි
සසා පැටිය පැණි පෙරනව
පැණි වෙනුවට කට ඇතුලට
මී මැස්සෝ රිංගනවා...............![]()



නෑ යකෝ..ලැට් වල ඉහින්න එන්න කිව්වේ උදේනේ..මේ මහා රෑ ලැට් වල ඉහින්න බැහැනේ බොට



සසියා බෝතලයක් ගේන්න සල්ලි දීලා යැව්වා ගාය මාසෙ...
මං හැන්දෑවෙ බාග දෙකක් අරං.... එකක් ඔෆිස් එකේ උන්ට දීලා අනික මූට දුන්නා...ඒකද ?



පරිස්සම් යන්න පැටියේ
තනියෙන් යන්න බයයි නම් කියන්න



man aawe ayee amathala yannaai ane maawa kollek karanawa meya indagena
..mamanam iye dakka 3kma tharu kadan watenawa
fatta lassanai..


