2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මගේ වස්තුවේ...
    ඔව් මගේ රත්තරන්...
    සල්ලි නෙමෙයි ජීවිතේ...ඔයාලට අපි තරම් සල්ලි නොතිබුණත් අම්මගේ තාත්තගේ රස්සා අපේ ගෙදර අයගේ රස්සා එක්ක නොගැලපුනත්, ඒ හැමදේකටම වඩා වටින්නේ අපේ ආදරේ...
    ඇ බලන්න අහස...කුරුල්ලෝ පියාඹනවා...එයාලට සල්ලි තියනවාද? නෑ නේද? ඒ වුනත් එයාලා ආදරෙන් ඉන්නවා...අපිත් ඒ වගේ ඉමු...
    මම ඔයාගේ අතින් ගිය සෙනසුරාදා අල්ලගත්තේ ආයෙමත් කවදාවත් අත අරින්න නෙමෙයි...
    බය වෙන්න එපා...අපේ අම්මයි තාත්තයි ඔයාට කැමති වෙනවා..මට විස්වාසයි...
    උපරිමයෙන්ම විභාගේ කරලා ලෝකෙම දිනලා එන්න අය්යා ලගට..
    අය්යා ඉන්නවා ආදරෙන් බලාගෙන

    andenawa kiyahankoooooo
    81.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් බං.. වැඩ විතරක් කරල හරියන්නෑනෙ..


    සංකල්පයා.. උඹට ඉක්මන් සුව පතනව මචෝ.. මම දැනුයි දන්නෙ.. :(
    ගොඩක් ස්තූතියි මචං :sorry:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අහසින් තරුවක් කඩා වැටෙනවා
    තරුව කතා නෑ අහසයි වැළපෙන්නේ
    නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
    මලේ කතා නෑ සුළඟයි වැළපෙන්නේ



    පෑහිමක් නෑ නොකෙරෙන දීගේ – සෙවනැල්ලක් ඇද ලූ
    දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ – හිත හොද වැඩිකම ලූ



    අහසින් තරුවක්….


    මලෙන් උපන් මල් පත්තිනි දේවී – කැන්දන් එන නැකතේ
    ඇස් කූඩෙන් මං වතුර අදින්නම් – ඔබේ මඟුල් දවසේ



    අහසින් තරුවක්….
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    man thread eken yanawa ahan inne radio eka..elatama karamu sasa..man passe ennam kattiyatama bye suba rathriyak..sasage pemwathiyata ikman suwaya saha Dinusha ayyatath ikman suwaya prarthana karanawa :(:(:(
    132.gif


    පරිස්සම් යන්න පැටියේ
    තනියෙන් යන්න බයයි නම් කියන්න
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    එළකිරි කොල්ලෙක්;14059879 said:
    මම දැන් වැඩේට පිටත් වෙන්න කියලා බැලුවෙ
    මොකෝ කියන්නෙ උඹට කුරුම්බැට්ටියක් ගෙනත් දෙන්නෙයි සෙල්ලං කර කර ඉන්න

    58.gif


    mata kurumbatti, bota tambili........:frown:
    wara meheta poddak..........
    27.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැනි පෙරෙනව හරි සුවදයි
    සසා පැටිය පැණි පෙරනව
    පැණි වෙනුවට කට ඇතුලට
    මී මැස්සෝ රිංගනවා...............
    :lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අහසින් තරුවක් කඩා වැටෙනවා
    තරුව කතා නෑ අහසයි වැළපෙන්නේ
    නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
    මලේ කතා නෑ සුළඟයි වැළපෙන්නේ

    පෑහිමක් නෑ නොකෙරෙන දීගේ – සෙවනැල්ලක් ඇද ලූ
    දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ – හිත හොද වැඩිකම ලූ

    අහසින් තරුවක්….
    මලෙන් උපන් මල් පත්තිනි දේවී – කැන්දන් එන නැකතේ
    ඇස් කූඩෙන් මං වතුර අදින්නම් – ඔබේ මඟුල් දවසේ

    අහසින් තරුවක්….
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බන්.....ජරාවක්‌........................:eek::eek::eek::sorry:
    හැබැයි මම නම් මේ දෑවැද්ද ගෙනාවේ කොළඹින්........;)
    ඒකත් එහෙමද..... උඹට දැන් අවුලක් නෑනේ.....
     
    Status
    Not open for further replies.