2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
mata denna Ruwan Wala Wimaane song eka eka dedi karanawa thread eke inna hamotama
11.gif
 
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මචාන්ලා මමත් යන්න කියලා හැමොටම සුභ රත්‍රියක් වේවා!!!!!!
    Good Night!
    කොල්ලෙක් බන් උබ..........පට්යි.....

    ජය වෙවා.....
    :yes::yes:

    මටත් හිතුන මගේ කෙල්ල වෙනුවෙනුත් සින්දුවක් ඉල්ලන්න සසා අයියේ........:yes::yes:
    මට එයාව හම්බුනේ නෑ දැන් මාසයක් විතර වෙනෝ.........:(:(
    අනික එයාලගේ අම්මල මට කේස් ඇදල.........:(:(:no:
    තව එය හෙට BOC ඉන්ටවිව් යනවා, එකට මම එයට සුබ පතනවා......:):):)
    පුලුවන්නම් මට නොදක ඉන්න බෑ සිංදුව දෙන්නකෝ එයා වෙනුවෙන්........:love::love::love:
    රේඩියෝ සෙට් 1ත් එකතු කරගන්නවා........:yes::yes:
    මට කවි, නිසදැස් ලියන්න තේරෙන්නේ නෑ කියහන්කෝ........:no:
    Ela ela machan!!;)
    හොයලා දීපියව් මටත් කෙල්ලෙක් :eek:
    :yes::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගීත කියන්නෙ මහ පුදුම ජාතියක්.. මට හිතෙනව..... සමහර ගීත අහනකොට කොයි තරම් සුන්දර දෙයක් ලියවිල තිබුණත් ඇස්වලට කඳුළු එනව..:( ඇල්ඩියස් හක්ස්ලි කියන මහා දාර්ශණිකයා නම් කියන්නෙ ඒ ගලන්නෙ මුදු මොළොක් භාවයේ කඳුළුයි කියල.. සමහර ගීත අහද්දි රෝම කූප අංශක අනූවටම හිටිනව.. මේ මේ කියල අපි පෙන්නනව.. මේක එක්තරා විකෘතියක්ද කියල මට වෙලාවකට හිතෙනවා.. එහෙනම් ඉතිං නවුශාඩ්ගෙ ඉඳලා රහුමාන් වෙනකම්ම විකෘති වෙන්න ඕනෙ..:sorry: මේක ප්‍රකෘතියක්.. මට ආපහු හිතෙනව.. හොඳ ගීතයක් ඇහුවම ඇඬෙන්න ඕනි.. හැඟීම් සසල වෙන්න ඕනි..:yes: ඒකයි අද අපිට අහිමි වේගෙන යන්නෙ..:(
    විජය ධර්ම ශ්‍රී අද අපි අතර නෑ.. ඒත් ඔහුගෙ චිත්‍රපටිය තවම තියෙනව.. මේ ගීතයත් තවම ඇහෙනව.. කුලරත්න ආරියවංශ, රෝහන වීරසිංහ, අමරදේව කියන ත්‍රිත්වය නිසා අපි කොයි තරම් දුර හිටියත් හිතින් ළංවෙනවද..?
    මං රටාව වෙනස් කරනව මෙහෙම..
    තුන්මංසලක හිඳිමින් ජීවිතය අතරමං වුණාද..?
    තැවෙන්නට නොව වෑවෙන්නට ඔබේ උණුසුම ඇත..
    ඒ උණුසුමේ යළි උපදින්නට මට පුළුවන්ය..
    කළුවර වෙන්න ගිය ජීවිතය ඔබට මෙහෙම කියාවි..
    ඔබේ නුවන් පහනින් යළි එළිය වැටේවි..


    මගේ දෙවන ගීත ඉල්ලීම..
    ආරාධනා (ජීවිතයේ තනි මංසල) - ඩබ්ලිව්. ඩී අමරදේව මහත්මයා
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    දෑඩිව දෑනෙන අසනීප තත්වය නිසා ඉතා අකමෑත්තෙන් උනත ත්‍රෙඩ් එකෙන් අයින් වෙන්න සිද්ද වෙනව ඒ උනාට දිගටම මම අහගෙන ඉන්නෙ සසිලිට් සහෝ ඔබට සුබපතනව, ඔබ සෑමටත් සුබම සුබ රාත්‍රියක් සහ ලබන්නාවූ නෑවුම් දිනය ඉතාමත් සුබම සුබ දිනයක් වෙන්න කියල පතනව
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ow ban bike eka:(.kakule hari athe hari agili karu walin erila ghin kiwwa:(
    dan nam hodahyi kiwwa:) thma yanna baelu hariyata:eek:
    මං දන්නේ නෑනේ එහෙම සීන් එකක්
    ෆෝන් නම්බර් එකක් වත් නෑනේ
    පිඇම් එකක් වත් දාල බලමු
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    එහෙනම් අපිත් සුබ පතනවා
    හැමදෙයක්ම විසදෙයි
    ජයෙන් ජය
    අවංක ආදරය කවදාවත් පරදින්නේ නෑ :yes::)

    අනේ හුකේ නන්නානේ
    අවංකව මගුල කරලා තමා අපිට කෙලවුනේ
    රූම් ගානේ ඇදලා කඩලා බිදලා දැම්මානම් තාමත් එයි පස්සෙන්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිම මිදෙනා නගරේ......රුව පෑව ඒ රූබරී....
    චෙරි මල් පීපී පවනේ...... ඒ ගමන් ලතා බලා ඉන්නවා....
    9.gif

    ruwata ruwe sakura iwure :D
    ඔය හැරෙන්නේ පොල් පැලේට.............
    සොරි......
    සකුරා පැලේට...................
     
    Status
    Not open for further replies.