මටත් හිතුන මගේ කෙල්ල වෙනුවෙනුත් සින්දුවක් ඉල්ලන්න සසා අයියේ........
මට එයාව හම්බුනේ නෑ දැන් මාසයක් විතර වෙනෝ.........
අනික එයාලගේ අම්මල මට කේස් ඇදල.........
තව එය හෙට BOC ඉන්ටවිව් යනවා, එකට මම එයට සුබ පතනවා......
පුලුවන්නම් මට නොදක ඉන්න බෑ සිංදුව දෙන්නකෝ එයා වෙනුවෙන්........
රේඩියෝ සෙට් 1ත් එකතු කරගන්නවා........
මට කවි, නිසදැස් ලියන්න තේරෙන්නේ නෑ කියහන්කෝ........
සුභ රාත්‍රියක් ඔක්කොටොම.
ow ban bike ekaඅම්මටසිරි
එහෙම සීන් එකක්ද?
ඉන්න තැන නම් දන්නවා
බයික් එකද ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ![]()
.kakule hari athe hari agili karu walin erila ghin kiwwa
thma yanna baelu hariyata
කෝ කට උබේ
මසුරං දාන්න ඇරපන්![]()
අනේ එපා අයියෙ
![]()

හිම මිදෙනා නගරේ......රුව පෑව ඒ රූබරී....
සුභ රාත්‍රියක් ඔක්කොටොම.

පූස්;14060035 said:හරි ජය වේවා!
නැවත හමුවෙමු අලුත් මොහොතක.
සොඳුරු රැයක් වේ හැමටම
නින්ද යනකන් ෆෝන් එකෙන් අහන් ඉන්නං.
තොපිලට තොපීලට රෑ සිහිනෙන් පිටසක්වල පූසෝ සහ පූසියෝ පෙනේවා.
අදත් උඩ ග්‍රහලෝකයක් පේනවා මගෙ හිතේ.
මම ගියා ඤාව් කිව්ව එහෙනං.
![]()
![]()

දුන්නෑ මගේ ගීතය..

mamath taruwak watenakan balagena hitiya ekak wath watune na![]()

මචාන්ලා මමත් යන්න කියලා හැමොටම සුභ රත්‍රියක් වේවා!!!!!!

[FONT="]පියුම් නීල විල උපන්නියේ - අහන්කාර ඔබේ යොවුන් වියේ [/FONT]
[FONT="]නෙතු කැළුම් වැදී - මගෙ සිත දුකින් රිදේ[/FONT]
[FONT="]සිදංගනා මුදු වදන් මලින් - මට පවන් සලන් කුමරී [/FONT]
[FONT="]වසන්ත කතාව කියන්න -කොමල සිනා පොදින්[/FONT]
[FONT="]ඔබගේ වරලේ කුසුමේ සුදු රේනු පවා[/FONT]
[FONT="]සුවද දෙවා[/FONT]
[FONT="]පාවේ රැ සීනේ [/FONT]
[FONT="]මා හා රෑ පානේ[/FONT]
[FONT="]පියුම් නීල විල උපන්නියේ - අහන්කාර ඔබේ යොවුන් වියේ [/FONT]
[FONT="]නෙතු කැළුම් වැදී - මගෙ සිත දුකින් රිදේ[/FONT]
[FONT="]සිදංගනා මුදු වදන් මලින් - මට පවන් සලන් කුමරී [/FONT]
[FONT="]වසන්ත කතාව කියන්න -කොමල සිනා පොදින්[/FONT]
[FONT="]ඔබගේ දෙපයේ වෙලෙනා හඩ නූපුරයේ [/FONT]
[FONT="]ජීවනයේ [/FONT]
[FONT="]රන්වන් පෙම් අරණේ[/FONT]
[FONT="]ආදර ගී වරුනේ[/FONT]
[FONT="]පියුම් නීල විල උපන්නියේ - අහන්කාර ඔබේ යොවුන් වියේ [/FONT]
[FONT="]නෙතු කැළුම් වැදී - මගෙ සිත දුකින් රිදේ[/FONT]
[FONT="]සිදංගනා මුදු වදන් මලින් - මට පවන් සලන් කුමරී [/FONT]
[FONT="]වසන්ත කතාව කියන්න -කොමල සිනා පොදින්[/FONT]
[FONT="]පියුම් නීල විල උපන්නියේ - අහන්කාර ඔබේ යොවුන් වියේ [/FONT]
[FONT="]නෙතු කැළුම් වැදී - මගෙ සිත දුකින් රිදේ[/FONT]
[FONT="]සිදංගනා මුදු වදන් මලින් - මට පවන් සලන් කුමරී [/FONT]
[FONT="]වසන්ත කතාව කියන්න -කොමල සිනා පොදින්[/FONT]

එළ කොල්ලෙක් බන් උබ..........පට්ටයි.....
ජය වෙවා.....
කමක් නෑ......
හදෙන් වතුර අරං මම ඔයාව නාවන්නම්....
කෙක්කෙන් තරු කඩලා මේලපළදනාව හදල දෙන්නම්................
(මේ කෑල්ල මගේ නෙවේ...
මහගම සේකර ගේ බෝඩිම කවි පොතෙන්)

එලස්....සුභ රාත්‍රියක්.....මචාන්ලා මමත් යන්න කියලා හැමොටම සුභ රත්‍රියක් වේවා!!!!!!