2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,756
    1
    4,847
    113
    40
    හත් ඉලව්වෙ!
    අයියෝ අන්න කිඹුලට දීපු එක...වෙනම ලිඳක් කපන්න වෙනවා
    m0127.gif
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ආආආ එහෙනම් කියපල්ලා කාන්තාවන්ගෙ පියයුරු(මේක නේ බන් වචනෙ?)හන්සයින්ට සමාන කරලා තියෙන්නෙ ඇයි කියලා:sorry::sorry::sorry::sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එදා මට ඔබ සරා සඳ වි‍ය....මෙදා මට ඔබ වහ කදුරු වි‍ය.....:lol::lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම හේතුව කියල තියෙන්නෙ.. :(

    ඉස්සර ඔබ මට සරා සඳ..
    මං කවි ඇසින් දුටු සුන්දර හඳ..
    අද ඔබ මට සැබෑ සඳ..
    විදු ඇසින් දුටු විසකුරු හඳ..



    ඇයත් හඳ වගේ..
    දුරින් ප්‍රියකරුයි..
    ළඟට විසකුරුයි..
    :(



     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඒත් හදිස්සියෙම
    ඔබ
    මගෙ ලගටම ඈවිත්
    ඔහුත් සමගම
    මට කිවූ වචන ටික
    මුසාවක් ලෙස
    මම විශ්වාසකරන්නෙ
    කොහොමද??
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ....අඩෙ...... උදැන් හොයිනෙ...හිපන්කො......

    වෙනද වැඩිය හොයල බලපු නැති ගෙදර අයත් බලනවා මම නිදිද කියල.....!:D:D:D:D:D:D
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    :lol::lol: අයියෝ සල්ලි
    මෙහ්.. මං ඉස්කෝලෙ යන කාලෙ ගෑනු ළමෙක් දිහා බලං හිටියා...
    ඔන්න ඉතිං ඕලෙවල් කරන කාලෙ හිතුනා අහලා බලනවා කියලා....
    :sorry:
    නවය වසරෙන් 10ට ආවා..:(
    ඒකි ගියා නෙව වෙන ඉස්කෝලෙකට



    images



    ova monavada bn apita vechchath ekka:sorry::sorry::sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකපාල...ලිඳට ලිඳට...:lol::lol::lol::lol::lol:
    කිසිත් නොදැන මැදින් නූල පාගගෙන උඹලා දීපු ආතල් එකට අපිට මාර හිනා ඉතිං :lol::lol:
    ලිදට වැටුන උං ශේප් එකේ උඩට වරෙල්ලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආආආ එහෙනම් කියපල්ලා කාන්තාවන්ගෙ පියයුරු(මේක නේ බන් වචනෙ?)හන්සයින්ට සමාන කරලා තියෙන්නෙ ඇයි කියලා:sorry::sorry::sorry::sorry:
    ඒක සුදු නිසා.....:lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.