2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ආආආ එහෙනම් කියපල්ලා කාන්තාවන්ගෙ පියයුරු(මේක නේ බන් වචනෙ?)හන්සයින්ට සමාන කරලා තියෙන්නෙ ඇයි කියලා:sorry::sorry::sorry::sorry:

    hansayo diyen kiri wen karanna puluwan wage, kantawo le walin kiri wen karana nisa...........;);):yes:

    waradida manda :shocked::shocked:;)
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    හොද පුතා;14060248 said:
    එහෙනම් අදට මම යන්නම් ත්‍රෙඩ් එකෙන් හෙට ලෙක්චර් එකක් බොලව් උදේට එහෙනම් අපි කැපුනා

    හැමෝටම සුභ රාත්‍රියක්

    සසා අයියේ දිගටම කරපන් අරයටත් ඉක්මන් සුවය ප්‍රාර්තනා කරා කියහන් ජයවේවා !!!!!!!!!!!!!!
    Elazz Mchn!! Good Night!
    මම අරක්කු, සිගරට් බොන්නේ නැති හොඳ කොල්ලෙක්.........

    29.gif
    ;)
    සකුරා මල් ලොව මල් කුමරී........
    සිහින සැබෑ වේවි :rofl:
    :lol:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඉස්සර ඔබ මට සරා සඳ..
    මං කවි ඇසින් දුටු සුන්දර හඳ..
    අද ඔබ මට සැබෑ සඳ..
    විදු ඇසින් දුටු විසකුරු හඳ..
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    පිස්සුද බන්....තනි‍යම ගහනවනම් කාලක් හරි බාග‍යක් හරි තම‍යි අරගෙන එන්නේ.....කොහොමත් මම තනි‍යම බොන්න කැමතිත් නෑ....
    eeek meya drinks gannawada:growl:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මගේ සඳ ඔබhttp://www.lipwalklyrics.com/songlyrics/මගේ සඳ ඔබ.html මගේ සඳ ඔබ
    එදා සඳ නොව මෙදා සඳ ඔබ
    මගේ සඳ ඔබ මගේ

    එදා ඔබ මට සරා සඳ විය
    කවියකින් දුටු සොඳුරු පියකරු
    අඳුරු හද ගැබ විකළු කරමින්
    උදා විය ගිරි ශිඛර සිරසේ

    මෙදා ඔබ මට සැබෑ සඳමය
    විදු ඇසින් දුටු ලොවය විසකුරු
    ප්‍රාණයෙන් තොර වියළි සඳ සේ
    ඔබද අද මා අසල ගැවසේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරය නිතර දකින අකුරු සතරකින් හැදුන හුදු වදනක්. ඕන කෙනෙකුට ඕන අවස්ථාවක පාවිච්චි කරන්න පුළුවන්. රැල්ලට ගහගෙන යන සමාජයේ ආදරය කියන්නෙ ඒ වගේ. ඒත් ඇත්තට ම ඒක හුදු වදනක් ද? ආදරය කියන වචනය දකිද්දි අපේ හදවතට දැනෙන හැඟීම, ඒ දැනීම නිකන් අකුරු හතරක් නෙමෙයි. ආදරයට ආදරය කරන්න. ආදරය හදවතින් දකින්න.
     
    Status
    Not open for further replies.