2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාන්තාරෙට වහිනවා කියහන්කෝ....එන්න පරක්කු උනා... සසා මානසිකව වැටුනද දන්නේ නැ මම නැහැ කියල
    ඒක සසාගෙන්ම අහපන්.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආආආ එහෙනම් කියපල්ලා කාන්තාවන්ගෙ පියයුරු(මේක නේ බන් වචනෙ?)හන්සයින්ට සමාන කරලා තියෙන්නෙ ඇයි කියලා:sorry::sorry::sorry::sorry:
    කාන්තාවන් ගේ ළැම උපමා කරන්නේ විල කට.......
    එයින් උලට පිටට නෙරී තිබෙන තුඩු නිසා ඒවා හංස තුඩු ලෙස උපමා කරනවා........
    ළමැද විලෙන් එබෙන හංසයන්ට තමා කාන්තාවන් පයෝධර කවියෝ උපමා කරල තියෙන්නේ......
    (මේ කියන්නේ පොයින්ටඩ් බ්‍රෙස්ට් ගැන:shocked:.........හැන්ගින්ග් ටයිප් හෝ රවුඩ් ටයිප්ස් ගැන නෙවෙයි:no::no:.......ඔන්න ඇදුම් නිර්මාණය කරන පැත්තෙන් විග්‍රහ කලා:))
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එළකිරි කොල්ලෙක්;14060330 said:
    සුදු නිසා??
    :lol::lol::lol::lol:
    අයියෝ... සල්ලි.......!
    උඹල නම් නියම සිංහල ඔස්තාර් ල........!
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මම හේතුව කියල තියෙන්නෙ.. :(

    ඉස්සර ඔබ මට සරා සඳ..
    මං කවි ඇසින් දුටු සුන්දර හඳ..
    අද ඔබ මට සැබෑ සඳ..
    විදු ඇසින් දුටු විසකුරු හඳ..

    ඇයත් හඳ වගේ..
    දුරින් ප්‍රියකරුයි..
    ළඟට විසකුරුයි..
    :(

    Elazz:cool:;)

    mama mkt na banz.........:):)
    boruwata umbalata banne...........:)
    :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    11.gif

    :):)

    aneda kiyanne..:lol::lol::lol:

    :confused: ඇයි වැරදි දෙයක් ද කිවුවෙ ඒකෙ?
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මම අරක්කු, සිගරට් බොන්නේ නැති හොඳ කොල්ලෙක්.........
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    කාන්තාවන් ගේ ළැම උපමා කරන්නේ විල කට.......
    එයින් උලට පිටට නෙරී තිබෙන තුඩු නිසා ඒවා හංස තුඩු ලෙස උපමා කරනවා........
    ළමැද විලෙන් එබෙන හංසයන්ට තමා කාන්තාවන් පයෝධර කවියෝ උපමා කරල තියෙන්නේ......
    (මේ කියන්නේ පොයින්ටඩ් බ්‍රෙස්ට් ගැන:shocked:.........හැන්ගින්ග් ටයිප් හෝ රවුඩ් ටයිප්ස් ගැන නෙවෙයි:no::no:.......ඔන්න ඇදුම් නිර්මාණය කරන පැත්තෙන් විග්‍රහ කලා:))

    හප්පට සිරි
    18+ වගේ:shocked::D
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කාන්තාවන් ගේ ළැම උපමා කරන්නේ විල කට.......
    එයින් උලට පිටට නෙරී තිබෙන තුඩු නිසා ඒවා හංස තුඩු ලෙස උපමා කරනවා........
    ළමැද විලෙන් එබෙන හංසයන්ට තමා කාන්තාවන් පයෝධර කවියෝ උපමා කරල තියෙන්නේ......
    (මේ කියන්නේ පොයින්ටඩ් බ්‍රෙස්ට් ගැන:shocked:.........හැන්ගින්ග් ටයිප් හෝ රවුඩ් ටයිප්ස් ගැන නෙවෙයි:no::no:.......ඔන්න ඇදුම් නිර්මාණය කරන පැත්තෙන් විග්‍රහ කලා:))

    :shocked::shocked::shocked::shocked::shocked::eek::eek::eek::eek::eek::D:D:D:D:D:D
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මේ දිගන්තයේ මල් වසන්ත්යේ...
    ඈ නිසංසලේ මා නිසංසලේ...
    නිල් ගුවන් ගැඹේ පායනා සදේ...
    දන්නවාද ඒ පෙම් කතන්දරේ...♥ ♥ ♥

    සිත නෑ කියන්නේ නෑ ගත බෑ කියන්නේ නෑ...
    ඇය හාදු දෙන්නේ නෑ ඈට තේරෙන්නෑ...
    සිතුවැල් රැදෙන්නේ නෑ නෙතුවැල් බැදේනනේ නෑ...
    පැතුමන් නෙලන්නේ නෑ ඈය ආදරේ දෙන්නෑ...♥ ♥ ♥

    මේඝ මාරුතේ රෑට සීතලේ...
    යොවුන් හැගුම් මගේ තැලී පෙලෙයි ගතේ...♥ ♥ ♥

    ලදුනේ අනුකම්පා නැතිලෝ සිතිලා...
    සිත නෑ කියන්නේ නෑ ගත බෑ කියන්නේ නෑ...
    ඇය හාදු දෙන්නේ නෑ ඈට තේරෙන්නෑ...
    ඇය මාව දන්නේ නෑ මගේ ස්නේහේ දන්නේ නෑ...
    කොදුරා කියන්න නෑ දුර ඈත ඉන්නේ ඈ...♥ ♥ ♥

    ඔබ මට ගෙන දෙන වේදනා යලි යලි පාරයි වේදනා චේතනා...
    මා දුක් කලුලේ නෑවෙනා වසන්තයේ රෑ...
    ඔබ ගැන සිතමින් රෑ දිවා වසන්තයේ මල් පීදිලා...
    ඉවත බලාගෙන ඇයි ඔයා...
    මට ඔබ නැති ලොව එපා මා සනසනු රෑ දිවා...
    මට ඔබ නැති ලොව එපා...
    නෙතු වැල් මැලවී සිතු මල් වැලපී...
    හසකැන් මියැදී හද සෝ ගෙනදී...♥ ♥ ♥
     
    Status
    Not open for further replies.