sirawatraඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් octane 90 ක ලීටරයක මිල රු.10 කින් වැඩි වේ...
නව මිල රු. 159/=
උඩ බලාගෙන උල්කාපාත ගණන් කර කර හිටපල්ලා.....
wena dewal walata awadanaya yomu karawala
සිරාවට....නුවන් අයියා මේ ටැග් එක දැක්කම මොනවා හිතයිද දන්නේ නෑ.....![]()

sirawatrawena dewal walata awadanaya yomu karawala
anduwa wasiya gannwa![]()


ගොඩක් news websites වලත් කේස් එක දාලා නෑ බන්....කොලේ වහලා ගේම දීලා වගේ....මූනු පොතේ නම් විස්තර තියනවා....hm 21 wenakota monawa wadiweyidha danne naeගොඩක් news websites වලත් කේස් එක දාලා නෑ බන්....කොලේ වහලා ගේම දීලා වගේ....මූනු පොතේ නම් විස්තර තියනවා....

මාළු කාරයන්ට මොන ටැග්ද බං...Captain ජැක් ස්පැරෝ;14061284 said:අපිට ටැග් නෑ![]()
ශෝ(ර්)ට් ඇන්ඩ් ස්වීට්..ආතක් පාතක් නොමැතිව සිටි සමියා විසින් ෆේමස් වීම සඳහා අරඹන ලද නයිට් ක්ලබයේ තෙවැනි කොටස