මගේ Game Collection එක

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තව පරණ ගේම්ස් වගයක් තිබුණා.. ඒවා කොහෙ දාලද දන්නෑ.. සමහර ඒවා වල කවර නෑ..:no:

    17039635d04a083a08fb2262b3f3f474be98ca29.jpg

    170396367f850d5cf096a3d0cda620a358389247.jpg

    1703963758f55c7362b0a57d73639181a70f967f.jpg

    1703963823d2752d1e32481dd7feba795ae58dcf.jpg

    170396395dbd8f3f7cc16bbcc27068f768188e41.jpg
    170396402ef10410c518eb181998bf95377581e1.jpg


    මේ ටික නම් ගත්තෙ යාලුවෙක්ගෙ හාර්ඩ් එකක තිබිලා.. :yes:

    17039641fd905c9033e2c9d808a88aa1e5a408b7.jpg

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළකිරි_කොල්ලා;14064738 said:
    ela ela. patta game godak gahalane umba
    You must spread some Reputation around before giving it to crazybuddy again
    කලින් නම් ගැහුවා බං හිටු කියලා.. ඒත් දැන් ටයිම් නෑ.. අලුත් ගේම් ටිකක් හම්බවුණා කොල්ලෙක්ගෙන් පෙරේදා.. :yes: ඒ ටික තාම ගැහුවෙ නෑ..
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela

    කිසිම අදහසක් නෑ.. නිකන් දැම්මෙ.. :yes:

    i give you advice as a good friend machoo:yes:
    been a good award wining member
    don't do this kind of 3 rd class thing
    if so there is no different between you and scurvy :yes:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    එක එක්කෙනා හිතන විදිය වෙනස් මචං.. ඒකයි.. :)
    අවුලක් නෑහෑ මචන්,,උබට හිතනවා නම් උබ දාන ත්‍රේඩ් එකෙන් කාටවත් නරකක්,,හිරිහෑරයක්,,අපහාසයක් වෙන්නෙ නෑහෑ කියල උබ පොස්ට් කරපන් මචන්,,අපි එකිනෙකාගෙ හෑගිම් වෙනස්,,උබ සිම්පල් ත්‍රේඩ් දානව වගෙම උබගෙ වෑදගත් වටිනා එවත් ඔනි තරම් අපි දෑකලා තියෙන්නව,,එක නිසා මට නම් මෙක "සරල ත්‍රේඩ්" එකක්,,එත් මට නම් මෙක "3ර්ඩ් කලාස් " නෙමෙයි...සරල මිනිහෙක් හදපු සරල ත්‍රේඩ් එකක්:yes::)
     
    • Like
    Reactions: crazybuddy

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    i give you advice as a good friend machoo:yes:
    been a good award wining member
    don't do this kind of 3 rd class thing
    if so there is no different between you and scurvy :yes:
    wtfisthisshito.jpg

    Yako scurvy kiyanne kunuharupa kiya kiya heluwen natana ekekne.
    Mu mugu game collection eka pennuwama ubata haduna amaruwa mokakda.:no::no::no::no::growl::growl: