chanakacm ge papochcharanaya

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    man ada meka type karala danne rep ganna newei
    mage hithe kaleka indan therapi therapi tibba dewal tikak kiya ganna oni nisai


    palamuwenma elakiriye ayagen prasiddiye samawa illanawa
    mama meeta masa 2kata withara kalin pansal case ekak gana kiyla dapu thread eka wenuwen
    mama e thread eka damme pansalata apahasa karanna newei
    eth man eda basawa pavichchi karapu akaraya waradie kyla mata therune pahuwela
    aye mage atin e wage waraddak wenne na
    eka nisa ubla mata samawa diyalla
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    වෑරද්දක් කල නම් "සමාව දියල්ලා" කියන්න එපා මචන්,,"සමා වෙයන්" කියපන්,,මොකද සමාව දෙන නොදෙන එක තියෙන්න අනිත් අයගෙ අතෙයි,,හරි මොන වෑරද කලත් වරද පිලිගන්නවා කියනවා නම් එකම ලොකු මනුශ්ශ කමක්,,උබෙ නිහතමානි කමට ගරු කරනවා
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    2weni karane thamai
    mama dana samahara cmmnt baluwama
    Ubalata hthenawa ati mama pora talk karayek kiyala
    Ane machanla
    Mama pora talk dnawa newei
    Mama thama podi ekek
    Eth samajeth ekka indala wiwida athdakeem labala tynawa
    Samaharawita bara ganak padu karan thamai samahara dwal gana aththa dana ganne
    Man
    Samahara dwl walata rawatuna waara ananthai
    Ehema rawatila wechchi padu bohoi
    Itin ape kollanta mage athdakeem kynne ewain yamak tynawanam
    Ublage life ekata ganna
    Man kamati na ape kollo kelawa gannawata
    Smahara wita samahara dwl kiyanna gyhama pawudgalika dwaluth kiynna wenwa bn

    Nathuwa man mta nati pohosath kam gana kyla poratalk dila manasika athal gannawa newei bn
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    වෑරද්දක් කල නම් "සමාව දියල්ලා" කියන්න එපා මචන්,,"සමා වෙයන්" කියපන්,,හරි මොන වෑරද කලත් වරද පිලිගන්නවා කියනවා නම් එකම ලොකු මනුශ්ශ කමක්,,උබෙ නිහතමානි කමට ගරු කරනවා
    thanks machan waradda pennuwta
    man ada 4n eken awe patta ginnak dnna oni type karanna

    mage athin wuna waradi walata
    man nisa wuna sith amanapa kam walata
    man poduwe hamogenma samawa ayadhinawa
    man methana kata karanne meeta masa 2kata kalin dapu thread ekak gana
     
    Last edited:
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    :(උඹේ කතා බහෙන්ම තේරෙනවා ලබල තියන අත්දැකීම් ප්‍රමාණය.මේ ත්‍රෙඩ් එක දාපු එකෙන් ම ත්රෙනවා උඹේ වයස ගැන.කටින් පිට කරපු වචනයකුත් ,පස්සෙන් ගියා පඩයකුත් අයෙ ගන්න බැහැ.එක නිසා මිට පස්සේ මොන හරි කියන්න කලින් දෙසැරයක් හිතන්න මචෝ.මචෝ මේක අන්තර්ජාලේ එක නිසා ජිවිතේ එක්ක අන්තර්ජාලේ පටලවගන්න එපා.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    thanks machan waradda pennuwta
    man ada 4n eken awe patta ginnak dnna oni type karanna

    mage athin wuna waradi walata
    man nisa wuna sith amanapa kam walata
    man poduwe hamogenma samawa ayadhinawa
    මෙ ලොකෙ කිසිම එකෙක් සම්පුර්නයෙන්ම හොද නෑහෑ,,සුද්දවන්තයොත් නෑහෑ,,සුචරිතවාදියොත් නෑහෑ,,නමුත් පුලුවන් තරම් නරකින් ඈත් වෙන්න හදනවා නම් ඌ 'පොරක්",,නෑතුව ඔන්ලයින් එකෙන් කි බොර්ඩ්,මවුස් විරයො වෑඩක් නෑහෑ,,ඔඩියන්ස් එකට ආතල් දෙන්න කුනුහරප කියලා පොස්ට් දාන එක "පොරක්" වෙන එකක් නෙමෙයි,,පිචන් පොරක් විතරතයි එකෙන් වෙන්නෙ,,,එක නිසා අහක යන සර්පයො ඈගෙ දාගන්නෙ නෑතුව උබෙ පාඩුවෙ හොද ත්‍රේඩ් එකක් දාගෙන ෆිට් එකෙ හිටපන් මචන්
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මෙ ලොකෙ කිසිම එකෙක් සම්පුර්නයෙන්ම හොද නෑහෑ,,සුද්දවන්තයොත් නෑහෑ,,සුචරිතවාදියොත් නෑහෑ,,නමුත් පුලුවන් තරම් නරකින් ඈත් වෙන්න හදනවා නම් ඌ 'පොරක්",,නෑතුව ඔන්ලයින් එකෙන් කි බොර්ඩ්,මවුස් විරයො වෑඩක් නෑහෑ,,ඔඩියන්ස් එකට ආතල් දෙන්න කුනුහරප කියලා පොස්ට් දාන එක "පොරක්" වෙන එකක් නෙමෙයි,,පිචන් පොරක් විතරතයි එකෙන් වෙන්නෙ,,,එක නිසා අහක යන සර්පයො ඈගෙ දාගන්නෙ නෑතුව උබෙ පාඩුවෙ හොද ත්‍රේඩ් එකක් දාගෙන ෆිට් එකෙ හිටපන් මචන්
    :yes::yes::yes::):):)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අපි කාටත් වරදිනවනේ බන්. ඕක අමත්ක කරපන්. පස්සෙ හරි වැරැද්ද් තෙරුන නේ
     

    temp_

    Member
    Jul 4, 2012
    538
    69
    0
    samawa illanna uba waraddak karala nane...
    anika jeewitheta ahata dakapu nathi ewungen samawa illanna.... ???? :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සර්ව සම්පූර්ණ මිනිස්සු මේ ලෝකෙ නැහැ මචෝ.. අපි කවුරු අතිනුත් වැරදි වෙනවා.. දැනුවත්ව හෝ නොදැනුවත්ව.. ඒ වගේම තමා අපි කරන හොඳ දෙයක් තවත් කෙනෙකුට නරක විදියට පේන්න පුළුවන්.. ඒ එක එක්කෙනා දකින විදිය අනුව.. හිතන විදිය අනුව.. සමාජය ඇසුරු කරනකොට අපිට විවිධාකාර සිද්ධින් වලට මුහුණදෙන්න වෙනවා.. උඹට වගේම මටත්.. ඒ වගේ අත්දැකීමක් අපිත් එක්ක බෙදාගන්න එක වැරැද්දක් හැටියට මම නම් දකින්නෙ නැහැ මචං.. මොකද උඹ උත්සාහ කරන්නෙ නරකක් කරන්න නෙමේනේ.. මමත් ඕන තරම් ඒ වගේ ත්‍රේඩ්ස් දාලා තියෙනවා.. මම, උඹ වගේම එළකිරියෙ අනිත් අයත්.. මම උඹට කවදාවත් බැනලා ප්‍රතිචාරයක් දාලත් නැහැ.. ඒ මම උඹ ගැන දන්න නිසා..

    උඹගෙ අතින් මේකෙ එවුන්ට වැරැද්දක් වුණා කියලා හිතෙනවා නම් සමාව ගත්තට කමක් නෑ.. මම අර ආගමික ලිපි නම් කියෙව්වෙ නැහැ..

    උඹට ජය මචං..! එළකිරියෙ කවුරුවත් උඹත් එක්ක තරහයි කියලා මම හිතන්නෑ.. කා අතිනුත් වැරදි වෙනවනේ.. ආයෙ ඒ වැරැද්ද නොකරන්න වග බලාගන්න එක අපේ වැඩක්..:)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කලින් වැරදක් කලා නම් එවා ගැන හිත හිත ඉදලා වැඩක් නැ:dull: ආයෙ එවා නොකර ආතල් එකෙ ඉන්න බලපන් මචන්;)
    සිරකරුවෝද මනුස්සයෝය:P
    ජයවේවා
    11.gif