පස්සෙ අර ත්රෙඩ් එක දැක්කෙ
ඒ උනාට අද සමරන්න ඔනෙ දවසක් නෙ
අපි උබලා ලක්ශෙ ගැහුවත් ත්රෙඩ් දාන්න එකෙක් නැ.....19000.....

දිගටම කොට කොට ඉන්න ලැබෙන්න ඔනෙ
පට්ට කථාව ,,,
අපි උබලා ලක්ශෙ ගැහුවත් ත්රෙඩ් දාන්න එකෙක් නැ
19ට සුබපැතුම්දිගටම කොට කොට ඉන්න ලැබෙන්න ඔනෙ
ජයවේවා![]()



ඔව් බන්අපිට කුනුගොඩවල් ආවට අරහෙට යන්නෙ හොදම් තත්වෙ එවා බන්![]()

පට්ට කථාව ,,,
බොහොම ස්තුතියි මචෝ ......![]()

