chanakacm ge papochcharanaya

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
උඹලවගේ එවුන් මොන පාපොච්චරනය කලත් සමාවක් දෙන්න වටින එවුන් නෙවෙයි.දනගස්වලා ඔලුවට වෙඩි තියලා මරලා දාන්න ඕන.මුන්ව පොඩි කාලේ සරමේ පිස දාගත්තේ නැති එකේ වරද.

20121215191003.jpg
 
  • Like
Reactions: පැටියා

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උඹට පිස්සුද බන් මේ නොදන්න මිනිස්සු ඉස්සරහ සමාව ඉල්ලන්න. ෂුවර් එකට උඹෙ පෞද්ගලික විස්තර මේකෙ උන් දන්නවා ඇති, නැත්නම් උඹට මෙහෙම වෙන්නෙ නෑ. මේකෙ වැරදි වලට සමාව ඉල්ලන්න ගියාම වෙන්නෙ ඒ වැරද්ද ගෝනි නැතුව කරේ යන්න එන එක, අත්දැකීමෙන් කියන්නෙ. ඒ හින්දා ඕන එකෙකුට ඕන කුදයක් ගහගන්න කියලා උඹ පාඩුවෙ වැඩක් බලාගනින්. ඒත් එහෙම කරන්න පුලුවන් උඹගෙ ඇත්ත විස්තර මේකෙ උන් දන්නෙ නැත්නම් විතරයි.:D
 

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    උඹලවගේ එවුන් මොන පාපොච්චරනය කලත් සමාවක් දෙන්න වටින එවුන් නෙවෙයි.දනගස්වලා ඔලුවට වෙඩි තියලා මරලා දාන්න ඕන.මුන්ව පොඩි කාලේ සරමේ පිස දාගත්තේ නැති එකේ වරද.

    20121215191003.jpg

    mata thoth ekka katawak na
    ubala wage kasala godawal oni thanaka innawa
    man me thread eka damme ubala wage kasala godawal walata balanna newei
     

    waima

    Well-known member
  • වෑරද්දක් කල නම් "සමාව දියල්ලා" කියන්න එපා මචන්,,"සමා වෙයන්" කියපන්,,මොකද සමාව දෙන නොදෙන එක තියෙන්න අනිත් අයගෙ අතෙයි,,හරි මොන වෑරද කලත් වරද පිලිගන්නවා කියනවා නම් එකම ලොකු මනුශ්ශ කමක්,,උබෙ නිහතමානි කමට ගරු කරනවා

    :yes::yes::yes::yes::yes::yes::yes:


    CTRL + Q to Enable/Disable GoPhoto.it




    CTRL + Q to Enable/Disable GoPhoto.it
     

    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    man ada meka type karala danne rep ganna newei
    mage hithe kaleka indan therapi therapi tibba dewal tikak kiya ganna oni nisai


    palamuwenma elakiriye ayagen prasiddiye samawa illanawa
    mama meeta masa 2kata withara kalin pansal case ekak gana kiyla dapu thread eka wenuwen
    mama e thread eka damme pansalata apahasa karanna newei
    eth man eda basawa pavichchi karapu akaraya waradie kyla mata therune pahuwela
    aye mage atin e wage waraddak wenne na
    eka nisa ubla mata samawa diyalla

    machan.....mokakda thread......eke........ubata me tharam upset wenda.?
    uba pansalata bannada ???:(
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    machan.....mokakda thread......eke........ubata me tharam upset wenda.?
    uba pansalata bannada ???:(

    na machan
    minissu bus eke yanakota
    pansal gawadi bageta nagitinawa
    itin man eka therumak nati dyak kyla thread ekak damma
    e thread eke tittle eka poddak awul wuna
    e thread eka nisa godak un mata amma mo nathuwa bnna
    samahara wun tharaha wuna