මම දැක්කනේ බන් බැනර් එක දාල තියෙනවාරේඩියෝ ඇහෙනවා බන්.... නිකම් බොරු නොකියා හිටපන්.....![]()
ඉතින් දැන් ඉඳන් පෝස්ට් දාපන්.... ටොප් පෝස්ටර් වෙන්න බැරි කමක් නෑනේ.....මේවා කුමන්ත්රණ... අපි ටොප් පොස්ට් වෙනවට...



eka thma disconnect wena eka nam thyenwa
SLT කේස් ඒකයි මේ ටිකේ වැඩිය හිටියෙ නැත්තෙ. ඊයෙ ඇවිත් හදල ගියා ඒත් තාම වැඩ නෑ හරියට. ඩීසී වෙනව. 25GB එකත් ඉවර වෙන්න ළඟයි![]()

ofze eke ennakotath hena parak disconnect wuna mokadha e
oya bahinnaළිඳ තියෙන්නෙ බහින්න ද? මං හිතුව වතුර ගන්න තියෙන්නෙ කියලඑහෙනම් ඉතින් බහිමු

හප්පා මගේ ඉන්ටර්ට් නෙට් ස්ලෝව් වෙලා... අය්යෝ... අද වහිනවා එක නිසා ද කොහෙද.. එපා වෙනවා දැන් නන්..

nagitapan.මම දැක්කනේ බන් බැනර් එක දාල තියෙනවා

නිකන් මෙව්වා වෙනවා වගේ බන්තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න


ඉතින් දැන් ඉඳන් පෝස්ට් දාපන්.... ටොප් පෝස්ටර් වෙන්න බැරි කමක් නෑනේ.....![]()

ඔව් බන්....මටත් ඔහොම වෙලා තියෙන්නේ....පෝස්ට් දානකොට රේඩියෝව නවතිනවා.....හප්පා මගේ ඉන්ටර්ට් නෙට් ස්ලෝව් වෙලා... අය්යෝ... අද වහිනවා එක නිසා ද කොහෙද.. එපා වෙනවා දැන් නන්..


