2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    හප්පා මගේ ඉන්ටර්ට් නෙට් ස්ලෝව් වෙලා... අය්යෝ... අද වහිනවා එක නිසා ද කොහෙද.. එපා වෙනවා දැන් නන්..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේවා කුමන්ත්‍රණ... අපි ටොප් පොස්ට් වෙනවට...
    ඉතින් දැන් ඉඳන් පෝස්ට් දාපන්.... ටොප් පෝස්ටර් වෙන්න බැරි කමක් නෑනේ.....:cool::cool::cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    SLT කේස් ඒකයි මේ ටිකේ වැඩිය හිටියෙ නැත්තෙ. ඊයෙ ඇවිත් හදල ගියා ඒත් තාම වැඩ නෑ හරියට. ඩීසී වෙනව. 25GB එකත් ඉවර වෙන්න ළඟයි :shocked:
    eka thma disconnect wena eka nam thyenwa:eek::eek:ofze eke ennakotath hena parak disconnect wuna mokadha e:eek:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කවුලුවෙන් එපිට මහ වර්ෂා වැටෙනවා....

    o_zps2d0d84cf.gif
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    හප්පා මගේ ඉන්ටර්ට් නෙට් ස්ලෝව් වෙලා... අය්යෝ... අද වහිනවා එක නිසා ද කොහෙද.. එපා වෙනවා දැන් නන්..

    අපි නම් ඩයලොග්
    එත් වැස්සත් ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් වැඩ:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හප්පා මගේ ඉන්ටර්ට් නෙට් ස්ලෝව් වෙලා... අය්යෝ... අද වහිනවා එක නිසා ද කොහෙද.. එපා වෙනවා දැන් නන්..
    ඔව් බන්....මටත් ඔහොම වෙලා ති‍යෙන්නේ....පෝස්ට් දානකොට රේඩි‍යෝව නවතිනවා.....:(:(:(
     
    Status
    Not open for further replies.