දවස් ගානක් කම්ප්ලේන් කරල ඔය ගෙන්න ගත්තෙ. ඒගොල්ලන්ටත් ලෙඩේ හොයාගන්න බැරුව ඉන්නෙ. මට කනෙක්ෂන් එක දුන්න දවසෙ ඉදල එන්නෙ ස්පීඩ් එක 2mb විතරයි. 8mb කනෙක්ට වුණත් 5mb කනෙක්ට් වුණත් එන්නෙ 2mb.
ඔව් බන්....මටත් ඔහොම වෙලා තියෙන්නේ....පෝස්ට් දානකොට රේඩියෝව නවතිනවා.....![]()

තොපිට කලගෙඩියක් වගේ ඔලුගෙඩියක් තිබ්බට අල ගෙඩියක් තරම්වත මොළයක් නැහැනේඑතකොට හරිද......![]()
ඊයේ පාලුවෙන් හිටිය කියල ආරංචි උනා
ඉතිං යකෝ රේඩියෝ එක වහලා දාලා පෝස්ට් දාපං
දවස් ගානක් කම්ප්ලේන් කරල ඔය ගෙන්න ගත්තෙ. ඒගොල්ලන්ටත් ලෙඩේ හොයාගන්න බැරුව ඉන්නෙ. මට කනෙක්ෂන් එක දුන්න දවසෙ ඉදල එන්නෙ ස්පීඩ් එක 2mb විතරයි. 8mb කනෙක්ට වුණත් 5mb කනෙක්ට් වුණත් එන්නෙ 2mb.

ඒ උඹටනේ.... අපිට ඉතින් ඩොන්ගල් පිහිට තමයි.... වහිනකොට ලෙඩ වාට්ටුවක්.....වෙස්ස නිසා නෙමේ බන්.. මොකක් හරි වෙන කසේ එකක්.. Fiber Optics නේ... අපි ලග තියෙන්නේ...![]()
ඔලුව කලයක් තරම් ලොකු නෑ කියහන්කෝ.... ඒ කියන්නේ මොලේ අලයකටත් වඩා පොඩියි නේද.....
තොපිට කලගෙඩියක් වගේ ඔලුගෙඩියක් තිබ්බට අල ගෙඩියක් තරම්වත මොළයක් නැහැනේ