2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අනේ මන්ද මගෙ හැමදාම ඒක ඩිස්කනෙක්ට් වෙන්න පටන් ගන්නෙ 5 පස්සෙ. එතකන්නම් ගොඩක් වෙලාවට හොඳට වැඩ. එයාලගෙ මොකක් හරි අවුලක් හොයාගන්න බැරුව දගලනව. ආපු වෙලේ ෆියුස් සේරම මාරු කලා. ඒත් හරි නෑ.

    ආපු උන්ගේ පියුස් මාරු කරලා බැලුවා නන හරි.. ඔයාගේ ගෙවල් කොහෙද? මන් හිතන්නේ overload නිසාද කොහෙද..
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උබෙත් Fiber Optics ද ? ;)

    000201E8.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    nodakin unge ewaye leda unta hoyaganna barida?
    okunge boruwa.
    aparade nikan salli gewanne .

    හොයාගන්න බෑ තමයි මං හිතන්නෙ. මොකද දැන් දහ දවසක් විතර එක එක අය කතා කරල දැන් ස්පීඩ් හරි ද, හොඳට වැඩද කියල අහනව එක එක ඒව කරල. එක එක ස්පීඩ්වලට දාල ටෙස්ට් කරනව. ඒත් හරියන්නෙ නෑ.
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඒ උඹටනේ.... අපිට ඉතින් ඩොන්ගල් පිහිට තම‍යි.... වහිනකොට ලෙඩ වාට්ටුවක්.....

    මටත් ජුනි වල ඉදන ඔය සේතේම තමා... ජුන් වලින් පස්සේ මම ලංකවේ .... :cool:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඔලුව කල‍යක් තරම් ලොකු නෑ කි‍යහන්කෝ.... ඒ කි‍යන්නේ මොලේ අල‍යකටත් වඩා පොඩි‍යි නේද.....:eek::eek::eek::eek:
    ඔව්..හා බෙට්ටක් තරමට ඇති
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මටත් ජුනි වල ඉදන ඔය සේතේම තමා... ජුන් වලින් පස්සේ මම ලංකවේ .... :cool:
    උඹ පෙබරවාරි වල නේද එනවා කිව්වේ.....
     
    Status
    Not open for further replies.