2012 Dec 16 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ සන්කයා දැන් කොහොමද මචන්? :)
    ලොකු වේදනාවක් නෑ බං දැං
    11.gif
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    මහින්ද මාමේ තෝ ඇදෙන් වැටිලා මරියං...
    බලපං නෙට් ස්ලෝ නිසා අපිට රේඩියෝ එකක්වත් අහන්න නෑ...
    තොට මොකද තෝ ඉතිං වැල් බලනවායැයි රේඩියෝ අහනවායැයි සිංදු බානවායැයි..අපිනේ ඒවා කරන්නේ..තෝ ඉතිං සංගීතට කෙල කෙල හිටපං


    එන්න එපා අපේ මාමට ඔච්චම් කරන්න..:eek:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    මේක මගෙ පෝස්ට් එකක්නෙමේ. ඔනෙ එකෙක් කොපි කරපියව්
    වරෙන් වරෙන්
     
    Status
    Not open for further replies.