වටේ ගිහින් එන්නලු. මේකේ අයිතිකාරයත් කොල්ලොන්ව නරක් කරනවා...
ඔබට නැවත දමා ගසන්න වටේ ගිහිං එන්නලු



වටේ ගිහින් එන්නලු. මේකේ අයිතිකාරයත් කොල්ලොන්ව නරක් කරනවා...
ඔබට නැවත දමා ගසන්න වටේ ගිහිං එන්නලු



ඒ අජියා නෙමෙයි බං...චන්දුසේන හෙට්ටිආරච්චිඑපා වෙනවා බන්.... බලපන්කෝ උගේ ඈඬියාව.....![]()
ඔව් බන් ඕකා හැප්පුනා සිකුරාද ගලධාරී ඉස්සරහා අපරාදේ කීයක් හරි ඉතිරි කරගන්න තිබ්බා අපිටඅනේ ඕකගේ ලබ්බෙ රොකට්





ඒකනේ කියන්නේ.ලංකාවෙ කථා බලන්නෙත් ඉන්ටනෙට් එකෙං... එස් එල් ටී අයි පී බ්ලොක් කරලා ලු![]()
බලපන්කෝ ඉස්සරහට නාසා එකත් ලංකාවට ගේනවා. ආස්චර්ය බලපන්කෝ එදාට.

සෝමෙ පාට් ටයිම් ඒවත් කරනව වගේ දැං
![]()



සිකුරාදා මූ හැප්පුනා ද???ඔව් බන් ඕකා හැප්පුනා සිකුරාද ගලධාරී ඉස්සරහා අපරාදේ කීයක් හරි ඉතිරි කරගන්න තිබ්බා අපිට![]()
ඒක නේන්නම්..බෝ පැල වගේ ඉන්න අපිවටේ ගිහින් එන්නලු. මේකේ අයිතිකාරයත් කොල්ලොන්ව නරක් කරනවා...

අපේ නෝනා??
උඹයි තව කවුරුහරියි එකතු වෙලාට බැන්දේ?
ඒ පාර නම් පට්ට විදියටම slow වෙලා වගේ....මම යනවා බන්....කට්ටියටම සුභ රාත්රියක්... ත්රෙඩ් එකෙන් ගියාට තව පැයක් විතර රේඩියෝව අහගෙන ඉන්නම්....![]()



ඌට කාට හරි මඩ ගහන්න ඕනේ නම් ලෙඩ නෑ.

