මමත් රෑ බැලුවා එකක් බලා ගන්න බැරි උනා.
![]()
මම 13 වෙනිදා උල්කාපාත 26ක් දැක්කා. 14 වෙනිදා 13ක් දැක්කා.
මමත් රෑ බැලුවා එකක් බලා ගන්න බැරි උනා.
![]()



මමත් රෑ බැලුවා එකක් බලා ගන්න බැරි උනා.
![]()
අනාතයිද මන්දා



උඹ ජීටී ද්රොහියෙක්
eka thama...hitahan mama ban karannam..
GTRZ![]()
Banned
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()




සොමෙගෙ වයිෆ්: තමුසෙට මම කිව්වනේද ඔය හුච්ක්කුව තියල ළමයව නළවන්ඩ කියල...
සෝමෙ: පොඩ්ඩක් ඉන්න නොනෙ... මුන්ට ඇහුනොත් මාව ලිදට දායි...
සොමෙගෙ වයිෆ්: තමුසෙ දැන් ළමයව නැලෙව්වෙ නැත්තන් කොස්සෙන් දෙකක් දීල තමුසෙව ලිදට ගිහින් ඔබනව...
සෝමෙ: හරි හරි නොනේ... තරහ ගන්ඩ දෙයක් කිව්වැයි... එදා ගහපු පාරට තාම කොන්ද රිදෙනව... ඔන්න ඔහොමලු උනෙ...
ලිදේ ස්කවිත් ඉන්නවාලු
නෑ නෑ. සතියකට වගේ තමා.
දැන් එළකිරි එකේ වැරදි වැඩක් කලොත් බෑන් කරන්නේ නෑ. සතියක් ලිදට දානවා.
![]()





උඹනේ වැටුනේ කියපන් ගැඹුර කොච්චරද කියලා අපිටත් දැන ගන්න.
![]()


අනේ පල...මම ගොඩ..තොපි ලිදේ කුප්පි ලාම්පුවෝදාන්න දෙයක් නෑ උඹ පැන්නනේ.
![]()
මම 13 වෙනිදා උල්කාපාත 26ක් දැක්කා. 14 වෙනිදා 13ක් දැක්කා.



නෑ හෙට අහවල් වැඩේ කොරද්දි කඩං වැටෙන්නේ...