උන්ව ගෙනල්ලා දවසක ලිදට දාන්න ඕනේ.සිරාවට අර ප්රගියා එහෙම හැමදාම radio අහනවලු
ඒත් පෝස්ට් දාන්නේ නෑ නේ![]()
මම කිවුවා ඌට එක එක ඒවා කටට ගන්න එපා කියල. කෝ අහන එකක්යැ. 
ජීටී ලොක්කාඋඹ ගැන නෙමේ කිව්වේ හොරෙන් අහන උන් ගැන කිව්වේ.
![]()
දැන් උබට සෝමේ පාට වෙනස් වෙන මෙව්වා එක පෙන්නුවද?![]()


