Colombo Night Race 2012

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    12127_4723584323094_639430498_n.jpg



    කොහොමද නැමිල්ල මේ හෙල්මට් එකට කුකුල් කරමලේ ගහපු එකා සිරා වැඩ්ඩා ..මූ යන යෑමට අපි හිතුවේ වංගුව කෙලින් කරයි කියල..හැබැයි ලෙසටම ගත්ත....;):cool:

     
    • Like
    Reactions: chamaz

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    මේක නම් රේස් වලට බැස්සුවේ නෑ...ඩිලා ගෙදර ඉදන් එන්න ඇත්තේ මේකේ වෙන්න ඇති..;)

    බලපල්ලා ඇඩ් මගුල් ගහල නැති නිසා වන්ඩියේ ලස්සන...



    30373_10200326981884947_237868300_n.jpg

     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    12127_4723584323094_639430498_n.jpg



    කොහොමද නැමිල්ල මේ හෙල්මට් එකට කුකුල් කරමලේ ගහපු එකා සිරා වැඩ්ඩා ..මූ යන යෑමට අපි හිතුවේ වංගුව කෙලින් කරයි කියල..හැබැයි ලෙසටම ගත්ත....;):cool:



    සිරාවටම...මම නම් හිතුවෙම මූ වැලි කොට්ට ගොඩක් අස්සෙ රිංගයි කියලමයි:lol::lol::lol:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මේක නම් රේස් වලට බැස්සුවේ නෑ...ඩිලා ගෙදර ඉදන් එන්න ඇත්තේ මේකේ වෙන්න ඇති..;)

    බලපල්ලා ඇඩ් මගුල් ගහල නැති නිසා වන්ඩියේ ලස්සන...







    aniva...lesatama thiyan innava....
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,641
    4,489
    113
    only down point of de event was for de folks who were at galle face stretch ,i got tickets for de event as complements so less emotional drain was done on me but guys who buy tickets per Rs.2500 was shocked coz de viewing area was too far away from de action at first what separated us n folks who buy Rs.50 tickets was only we were seated n they were not ,but after some time most of de guys who were in Rs.50 zone some how sneaked into so called Rs.2500 zone.i hope organizers prepare better at close viewing areas nxt time