කැ ම් රි Race! මෙව්වනේ යකෝ race!! 🤭💦

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113

    Two college students battled it out in a ‘sperm race’ on Friday, dubbed the ‘world’s first ever reproductive health competition.’

    The combatants, USC student Tristan Milker, 20, and Asher Proeger, 19, who attends arch-rival UCLA - were described as ‘two legends’ on the official Sperm Racing website.

    Milker was declared the winner after a best of three races and took home a $10,000 cash prize.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    කැරි වලට පණ තියෙනව නේද බන්. 🤷🏻‍♂️
    "පණ " kiyana eka define karapan. Soul ekak nam ne. Okath hariyata badu deleiver karanna use karana pre programmed unit ekak wage, load eka deliver karama job eka done. 😅😅
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,870
    113
    Mother Earth

    Soul එකක් නැති වෙන්නෙ කොහොමද බන්. බලපන් obstacle වලින් ගාණට පීනගෙන යන හැටි. උඹ කියන්නේ ක්‍ෂුද්‍ර ජීවියෝන්ට soul එකක් නෑ කියලද? ඉතින් microorganism උණුත් sex කරනවා නේද බන්? අනේ මන්දා. 🤷🏻‍♂️ අපි @AnuradhaRa ගෙන් අහමු.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    Soul එකක් නැති වෙන්නෙ කොහොමද බන්. බලපන් obstacle වලින් ගාණට පීනගෙන යන හැටි. උඹ කියන්නේ ක්‍ෂුද්‍ර ජීවියෝන්ට soul එකක් නෑ කියලද? ඉතින් microorganism උණුත් sex කරනවා නේද බන්? අනේ මන්දා. 🤷🏻‍♂️ අපි @AnuradhaRa ගෙන් අහමු.

    ස්පර්ම් සෛල වලට ක්ෂුද්‍රජීවින් කියන්නෙ නෑ යකෝ...

    මම නං කියන්නෙ ස්පර්ම් වලට ආත්මයක් නෑ බං. සංසේචනය වුණාම තමා ආත්මයක් හැදෙනව ඇත්තෙ

    අපේ ඇගට ඇතුලු වෙන විෂබීජ භක්ෂක ‌‌සෛල වලින් විනාශ කරන හැටි දැක්කමත් ඔහොම හිතෙනව

    Characteristics of living things
    • Cellular organization: They are made up of one or more cells.
    • Growth: They grow and develop over time.
    • Reproduction: They can create new organisms to reproduce.
    • Energy: They obtain and use energy to survive through processes like eating, drinking, or absorbing nutrients.
    • Response to stimuli: They can react to changes and stimuli in their environment.
    • Adaptation: They are able to adapt to their environment.
    • Metabolism: They carry out metabolic activities to maintain life.
    මේ ලක්ෂණ ටික සේරම තියෙනවනං විතරයි ජීවියෙක් කියන්නෙ

    වෛරස් ජීවීන්ද, අජිව දෙයක්ද කියල දන්නෙ නෑ

    Viruses are generally not considered living things
    because they lack the ability to perform essential life functions independently. They are acellular (not made of cells) and must hijack the machinery of a living host cell to replicate and perform metabolic activities.
     
    ඉතින් හරියට යන පාර හොයාගන්න පුලුවන්නම් ගමන් කරනවා නම් ඉතින් ආත්මයක් නෑ කියලා කියන්නේ කොහොමද? ගස් වලටත් ආත්මයක් නෑ කියලද කියන්නේ? ගසුත් අපි කරන දේවල්ම කරනවනේ. ක්‍ෂුද්‍ර ජීවින්ට ආත්මයක් නෑ කියලද කියන්නේ? 🤷🏻‍♂️
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,603
    4,457
    113
    කැරි වලට පණ තියෙනව නේද බන්. 🤷🏻‍♂️

    Nelum kuluna gawa Publicity deela 1st international Sperm Race eka anurayya tiyanna Oney..onna world record pennuwaki 1 Year giyath weda karey na kiyana unta una ganenna..Sperm Race unusumey ma Palathsabaa chande tibbaki😊
     
    • Wow
    Reactions: Candid-B

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Soul එකක් නැති වෙන්නෙ කොහොමද බන්. බලපන් obstacle වලින් ගාණට පීනගෙන යන හැටි. උඹ කියන්නේ ක්‍ෂුද්‍ර ජීවියෝන්ට soul එකක් නෑ කියලද? ඉතින් microorganism උණුත් sex කරනවා නේද බන්? අනේ මන්දා. 🤷🏻‍♂️ අපි @AnuradhaRa ගෙන් අහමු.
    ස්පර්ම් සෛල වලට ක්ෂුද්‍රජීවින් කියන්නෙ නෑ යකෝ...

    මම නං කියන්නෙ ස්පර්ම් වලට ආත්මයක් නෑ බං. සංසේචනය වුණාම තමා ආත්මයක් හැදෙනව ඇත්තෙ

    අපේ ඇගට ඇතුලු වෙන විෂබීජ භක්ෂක ‌‌සෛල වලින් විනාශ කරන හැටි දැක්කමත් ඔහොම හිතෙනව
    Bacteria nam reproduce karanawa kiyala karanne, cell eka divide wena ekane.
    Soul eka gena nam right picture ekak ne ban. too complex. owa gena wediya hoyanna yanna epa. mamath hitanne සංසේචනය wunata passe tamai soul ekak hedenne.

    ඉතින් හරියට යන පාර හොයාගන්න පුලුවන්නම් ගමන් කරනවා නම් ඉතින් ආත්මයක් නෑ කියලා කියන්නේ කොහොමද? ගස් වලටත් ආත්මයක් නෑ කියලද කියන්නේ? ගසුත් අපි කරන දේවල්ම කරනවනේ. ක්‍ෂුද්‍ර ජීවින්ට ආත්මයක් නෑ කියලද කියන්නේ? 🤷🏻‍♂️

    obstacles pass karagena yanawa kiyanne otana tiyenne chemical signals walata react karala path eka hoyan yana eka weenne. oke chemistry eka gena wenama hoda x post ekak tibuna. hamba unot daannam.

    Nelum kuluna gawa Publicity deela 1st international Sperm Race eka anurayya tiyanna Oney..onna world record pennuwaki 1 Year giyath weda karey na kiyana unta una ganenna..Sperm Race unusumey ma Palathsabaa chande tibbaki😊

    uta amuthuwen tiyanna deyak ne ban meka tama 1st international event eka. me racetrack eka hadala tiyenne lithography tech eka use karala chips hadanna ganna silicon wafer ekak uda.

    mun $10M funding hoyalalu meken 😂🙏

    mekath hariya UFC event ekak wage karala tiyenne, face off event ekakut tibila yako 😂😂

    Trailer

    Sperm Racing face-offs event

    mekata ottu allannat deela 😂😂

    Last edited:

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Bacteria nam reproduce karanawa kiyala karanne, cell eka divide wena ekane.
    Soul eka gena nam right picture ekak ne ban. too complex. owa gena wediya hoyanna yanna epa. mamath hitanne සංසේචනය wunata passe tamai soul ekak hedenne.

    obstacles pass karagena yanawa kiyanne otana tiyenne chemical signals walata react karala path eka hoyan yana eka weenne. oke chemistry eka gena wenama hoda x post ekak tibuna. hamba unot daannam.

    uta amuthuwen tiyanna deyak ne ban meka tama 1st international event eka. me racetrack eka hadala tiyenne lithography tech eka use karala chips hadanna ganna silicon wafer ekak uda.

    mun $10M funding hoyalalu meken 😂🙏

    mekath hariya UFC event ekak wage karala tiyenne, face off event ekakut tibila yako 😂😂

    Trailer

    Sperm Racing face-offs event

    mekata ottu allannat deela 😂😂

    Wtf 10 million හොයලා ? Bettiing on sperm? මොනාද මේ වෙන්නේ? 😅