2012 Dec 16 - ElaKiri Radio! - Express night with its my style

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ohoma thama ban....kello ohoma thamai thirana ganne....parakku wela....
    hitha riddanna oni nehe kiyalane den oyawa amathaka karanna kiyala kiyanne...eth amathaka karanna den kal wediyne....

    e heti machan...ehema thama kello....kisima barapathalak nehe...
    eka bolanda wedi kamada nethnam hetida mama danne nehe...

    umba wedi deak balaporoththu wenna epa eyagen....umbe hitha ridena eka witharai wenne...
    umba hithuwata eyata hondak wenna kiyala...eya oya gena e widiyata hithanawa kiyala hithanna epa...mokada issarahata therei e ei kiyala...nikan hitha ridena eka witharai wenne...tika dawasak eyawa atha erala dala nihandawa inna balanna...awe nethnam...call kale nethnam eya oyage newei....:)
    duk wela wedak nehe...ehema ayata yanna denna...oni magulak nataganna kiyala..:)
    ඔව් මචං..එයා ආයෙමත් කතා කරන එකක් නෑ...
    අද එහෙමයි කිව්වේ...
    ඔව් මචං...ඔෆිස් එකේ අක්කලා ඇන්ටිලා කී දෙනෙක්නම් කිව්වද එයා එක්ක යාලු වෙන්න එපා කියලා.ඊට වඩා හොද කෙනෙක් හොයා ගන්න පුලුවන් කියලා..මගේ අක්කා මගේ කකුල් දෙක අල්ලා වැදලා කිව්වා දැන්මම කෙල්ලෙක් එක්ක යාලු වෙන්න එපා කියලා...මම ඇහුවේ නෑ බං..ඒකි කියපු දේවල් නිසා මම කලින් දෙපාරක් රැවටුනා කියන එකත් අමතක වුනා...
    යාලුවෝ එදා කයපු එක හරි බං...මම හොද වැඩියි...මම ආදරේ කරනවා වැඩියි...මම කෙල්ල ගැන හිතුවා වැඩියි....දැන් එයා කොහොමත් මගේ නෙමෙයි බං....
    කමක් නෑ බං...මම පන වගේ ආදරේ කරා...ඒ ආදරේ නැති වුනා..හතුරෙකුටවත් මෙහෙම වෙන්න එපා
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,754
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!

    ehema thama kello machan...thamanta oni adaraya aduwenakota eka kagen hari gannawa...:)
    aththata adaraya karanne kawda neththe kawda eyalata wedak nehe...
    oyagena wedi durata man kiyanna yanne nehe...mage oluwa awl wenawa...

    kiyanna thiyenne machan...adaraya gena hithannema nethuwa hitahan...kello epa kiyala...fun eke hitahhan kolloth ekka...:)

    oya eka eka kello nisa jiwithe passata yawaganna apiy modayo machan anathimedi...mokada ewage kello anthimedi kage hari kare ellila yai....:)
    ita passe hena loku wira wedak kala wage show off ekath dei...e heti machan...kello weredak kala kiyala kiyanne nehe...mokada eyalata denenne nehe...hithanne nehe...worry wenne nehe..:)

    eka thamai eththa..:)
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඔයාගේ ගෙදර ඉස්සරහා බස් හෝල්ට් එකේ මම වැඩ බවර වෙලා ගෙදර යන්න ඉද්දි ඔයා මගේ දිහා බලං ඉද්දි මම එතන පැය ගානක් හිටගෙන ඔයා දිහා බලන් හිටියේ, ඔයා එතනට ආපු නැති දවස් වල ඔයා එයි කියලා පැය 3, 4 ක් බලන් හිටියේ අපරාදේ කියලා හිතෙන්නේ නෑ නංගි....ඒ මම ඔයාට පණ වගේ ආදරේ කරපු හින්දා...
    එදා ඔයයි අම්මයි එක්ක කොච්චිකඩේ පල්ලි ගිහිං ජේසුගෙන් ඉල්ලුවේ ඔයාට මගේම කරන්න කියලයි, ඔයාට හොදට විභාගේ කරන්න ආශිර්වාද කරන්න කියලයි....
    ඒත් ආදරේ හින්දමයි රත්තරං නංගි...
    දැන් ඔයා අනුන්ගේලු...මගේ නෙමෙයිලු..
    කමක් නෑ නංගි..මට ඕන වුනේ ඔයා සතුටින් ඉන්නවා දකින්නයි...කා ලග හරි ඔයා සතුටින්නම්, කමක් නෑ නංගි...මට දුක හිතුනාවේ...අනිත් අය වගේ මැරෙන්න හිතෙනවා..ගොඩක් හිතෙනවා....ඒ වුනත් මගේ අර අහිංසක අම්මයි තාත්තයි නංගියි, අර මගේ අක්කටයි දුක් දෙන්න බෑ දෙය්යෝ...එයාලට මගේ යුතුකම් ඉටු කරන්න ඕනා...එ
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ehema thama kello machan...thamanta oni adaraya aduwenakota eka kagen hari gannawa...:)
    aththata adaraya karanne kawda neththe kawda eyalata wedak nehe...
    oyagena wedi durata man kiyanna yanne nehe...mage oluwa awl wenawa...

    kiyanna thiyenne machan...adaraya gena hithannema nethuwa hitahan...kello epa kiyala...fun eke hitahhan kolloth ekka...:)

    oya eka eka kello nisa jiwithe passata yawaganna apiy modayo machan anathimedi...mokada ewage kello anthimedi kage hari kare ellila yai....:)
    ita passe hena loku wira wedak kala wage show off ekath dei...e heti machan...kello weredak kala kiyala kiyanne nehe...mokada eyalata denenne nehe...hithanne nehe...worry wenne nehe..:)

    eka thamai eththa..:)
    උඹට ගොඩක් පිං මචං...
    හිත මේ තරම් හැදුනේ උඹ හින්දයි මචං...
    ඔව් බං....මට අක්කාගේ ආදරේ විතරක් ඇති දැන්...කෙල්ලොන්ගේ ආදරේ එපා....
    ගොඩක් පිං උඹට...

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඩිලා මට නැගිටලා ඉන්න පණක් නෑ බං..
    මම නිදා ගන්නවා..හෙට උදේ හම්බෙමු
    උඹට ගොඩක් පිං
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචංලා...
    උඹලා දන්නවනේ මගේ ලව් සීන් එක...
    කෙල්ල 10.45 ට විතර මෙසේජ් එකක් දාලා කියනවා එයාව අමතක කරන්නලු..
    එයාට කලින් ආදරේ අමතක කරගන්න බැහැලු..
    මට දුක් දෙන්න බැහැලු...
    ඇයි දෙය්යනේ මම ඒකිට පණ වගේ ආදරේ කරපු එකද බං වැරැද්ද?
    එයාව යාලු කරගන්න පැය 3 - 4 බස් හෝල්ට් එකේ කට්ට කාපු එකද වැරැද්ද?
    එයාගේ අම්මත් දන්නවා බං අපේ සම්බන්දෙ..එයත් කැමතියි...
    එයාට අද විභාගෙත් එක්ක නිසා මම මොකුත් කිව්වේ නෑ...විභාගේ අවුල් යයි කියලා බයට...
    හා නංගි...එයත් එක්ක සතුටින් ඉන්න කිව්වා...ඒ කොල්ලා සිරා ලව් නෙමෙයි වගේ බං...
    මොනවා කරන්නද මගේ යාලුවනේ...මම කියලා මොනවා කරන්නද? සස්ලිට් අය්යේ..උඹ කියපු ආදර කවි වතුරේ ගියා මගේ අය්යේ. වතුරේ ගියා...මගේ ආදරේ වතුරේ ගියා....තුන්වෙනි පාරටත් මම බූට් එකක් කෑවා මගේ රත්තරන් යාලුවනේ..කෑ ගහලා අඩන්න බෑ..ඒ කෙල්ලට අද විභාගෙ නිසා...දුක දරාගෙන ඉදලා සුභ පතලා ෆෝන් එක තිබ්බා...
    මොනවා කරන්නද යාලුවනේ...අපි ඔක්කොම ඒ නංගිට හොදක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු...

    නංගියේ..මට මෙහෙම කරාට කමක් නෑ...මම මැරිලා ගියාවේ...ඒ වුනත් වෙන කාටවත් කරන්න එපා...මේ දුක වෙන කාටවත් දෙන්න එපා...ඔයා යන යන තැන මල් පිපියන්....තියන තියන අඩිය සාර්ථක වෙයන්...මගේ ආයුෂත් අරගෙන සතුටින් ජීවත් වෙන්න....
    ඔයාගෙ ආදරේ දශමයක්වත් අපතෙ ගියෙ නෑ මල්ලි...
    දැන් ඔයා නෑ නේ.. නිදි ඇති..
    අපි හෙට කතා කරමු...
    දුක් නොවී ඉන්න...
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ

    උඹට කව්රු නැති උනත්, කව්රු දාල ගියත් මේ අපි ඉන්නවා බං. උඹ තනියම නෙමේ.
    ඒ නංග උඹට අයිති නැතුව ඇති බං. අනික එයාට පින නෑ උඹේ සිරා ලව් 1 ලබාගන්න.
    උඹට නැති උනේ උඹට ආදරය කරන්නැති කෙල්ලෙක්, ඒ උනාට එයාට නැති උනේ එයාට වෙන කාටත් වැඩ ආදරය කරන කොල්ලෙක්.
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    සුභ උපන් දිනයක් වේවා මචං

    Happy Birthday machan...:D

    happy birthday kiyahanko

    thnks...........:):):)
    146.gif
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඔයාගෙ ආදරේ දශමයක්වත් අපතෙ ගියෙ නෑ මල්ලි...
    දැන් ඔයා නෑ නේ.. නිදි ඇති..
    අපි හෙට කතා කරමු...
    දුක් නොවී ඉන්න...
    ඔයාලා ගොඩක් වාසනාවන්තයි අය්යේ...ඔයාලට ඇත්තටම ආදරේ කරන අය හම්බෙලා ඉන්නේ....ඒ වුනත් මට උරුම මේ දේ විතරයි හැමදාම