Colombo Night Race 2012

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    බෞද්ධ කොඩියක් දකින්න හම්බුනේ මේකෙ තමයි...මේක පැදපු කොල්ලට අපේ ආචාරය

    282451_493125850710144_1097857024_n.jpg

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    බෞද්ධ කොඩියක් දකින්න හම්බුනේ මේකෙ තමයි...මේක පැදපු කොල්ලට අපේ ආචාරය

    282451_493125850710144_1097857024_n.jpg

    ඕකෙ නේද අපේ බේබි ගියේ...උගේ එකේ තමයි බෞද්ධ කොඩිය ගහල තිබුනෙ මට මතක විදිහට...:yes:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    12127_4723584323094_639430498_n.jpg

    කොහොමද නැමිල්ල මේ හෙල්මට් එකට කුකුල් කරමලේ ගහපු එකා සිරා වැඩ්ඩා ..මූ යන යෑමට අපි හිතුවේ වංගුව කෙලින් කරයි කියල..හැබැයි ලෙසටම ගත්ත....;):cool:

    මචං මේ දෙවනියට යන ගයාන් සදරුවනුත් හොඳ ෆයිට් එකක් දුන්න. මෝටක්‍රොස් පදින පොරක් වෙලත් හැමදාම සුපර් මෝටාඩ් පදින නෙඩ්ට හොද ගේමක් දුන්නා. ගයාන් ස්ටාර්ට් කරෙත් 7වෙනියට.:yes:
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචං මේ දෙවනියට යන ගයාන් සදරුවනුත් හොඳ ෆයිට් එකක් දුන්න. මෝටක්‍රොස් පදින පොරක් වෙලත් හැමදාම සුපර් මෝටාඩ් පදින නෙඩ්ට හොද ගේමක් දුන්නා. ගයාන් ස්ටාර්ට් කරෙත් 7වෙනියට.:yes:

    :yes::yes::yes:
     
    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    12127_4723584323094_639430498_n.jpg

    කොහොමද නැමිල්ල මේ හෙල්මට් එකට කුකුල් කරමලේ ගහපු එකා සිරා වැඩ්ඩා ..මූ යන යෑමට අපි හිතුවේ වංගුව කෙලින් කරයි කියල..හැබැයි ලෙසටම ගත්ත....;):cool:

    he hee me NED ne ban..mu aluthin awe event ekata but kohomada Gayan ta dunna fight eka,,adenawa ne ???
     
    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    ඕකෙ නේද අපේ බේබි ගියේ...උගේ එකේ තමයි බෞද්ධ කොඩිය ගහල තිබුනෙ මට මතක විදිහට...:yes:

    na ban 72 ape Baby Rohitha R kiyala gahala newa giye...dannawada ara AstonMartin eka padde kauda kiyala ???????