මැක්සා නෙවෙයි යකෝ...ඩීසල් පෙට්රල් මිල වැඩි කරන්නේ මේවා කරන්න තමයි.....![]()

බෞද්ධ කොඩියක් දකින්න හම්බුනේ මේකෙ තමයි...මේක පැදපු කොල්ලට අපේ ආචාරය
![]()

![]()
කොහොමද නැමිල්ල මේ හෙල්මට් එකට කුකුල් කරමලේ ගහපු එකා සිරා වැඩ්ඩා ..මූ යන යෑමට අපි හිතුවේ වංගුව කෙලින් කරයි කියල..හැබැයි ලෙසටම ගත්ත....
මචං මේ දෙවනියට යන ගයාන් සදරුවනුත් හොඳ ෆයිට් එකක් දුන්න. මෝටක්රොස් පදින පොරක් වෙලත් හැමදාම සුපර් මෝටාඩ් පදින නෙඩ්ට හොද ගේමක් දුන්නා. ගයාන් ස්ටාර්ට් කරෙත් 7වෙනියට.![]()

![]()
කොහොමද නැමිල්ල මේ හෙල්මට් එකට කුකුල් කරමලේ ගහපු එකා සිරා වැඩ්ඩා ..මූ යන යෑමට අපි හිතුවේ වංගුව කෙලින් කරයි කියල..හැබැයි ලෙසටම ගත්ත....
ඕකෙ නේද අපේ බේබි ගියේ...උගේ එකේ තමයි බෞද්ධ කොඩිය ගහල තිබුනෙ මට මතක විදිහට...