ela amiya boy :D:D
kitZrocks Well-known member Mar 29, 2011 5,290 564 113 In yur head ^^ Dec 15, 2012 #101 ela amiya boy
geethq Well-known member Sep 17, 2006 49,949 3,213 113 ~ඤාව්~ Dec 16, 2012 #103 class fees heta dennam bump
amilaboy Well-known member May 19, 2009 1,212 735 113 Dec 17, 2012 #104 Auto Focus ඕන්න එහෙනම් අදත් ආවා Photography with amilaboy නූලෙන් Photography වල තවත් වැදගත් පාඩමක් කියලා දෙන්න.අද අපි කතා කරන්න යන්නේ autofocus කිරීම ගැන . වැදගත්ම කොටසක් Photography වල .ඉතින් කැමරාවත් අතට අරන් වැඩේට බහිමු. එක එක අයට තියෙන්නේ එක එක කැමරා නිසා මම NIKON වලිනුයි CANON වලිනුයි දෙකෙන්ම කියලා දෙන්නම් . අපි බලමු මුලින්ම මේ auto focus ක්‍රියාකාරීත්වය වෙන්නේ කොහොමද කියලා .උදාහරණයක් විදියට අපි අපේ කැමරාව තනි සුදු පසුබිමක් වෙතට යොමු කරොත් ඔයාලට පෙනෙයි කැමරාව focus කරගන්න බැරුව පිස්සු නටනවා.ඒකට හේතුව තමයි ඒ සුදු පසුබිමේ කිසිම edge එකක් හෝ contrast එකක් (කිසිම කැපීපෙනෙන යමක් ) නැති වීම .නමුත් ඒ පසුබිමේම කලු පාටින් ඉරක් අදලා focus කරොත් ඉතාම ඉක්මනින් කැමරාව කලු ඉරට focus වෙනවා ..මොකද එතන contrast එකේ වෙනසක් තියෙන නිසායි මේ සිද්දිය ඔයාල අත්විදලා ඇති background එකේ පාටම ඇදුමක් ඇදන් ඉන්න කෙනෙක්ගේ පින්තූරයක් ගන්න ගියාම ..මොකද කැමරාව auto focus වෙන්නේ කැපී පෙනෙන contrast එකක් හමු වුනොතින් පමනයි. අපි දැන් බලමු එක එක කැමරාවෙන් auto focus කරන්නේ කොහොමද කියලා ..මොනවා කරන්නත් කලින් කැමරාවෙ body එකයි lens එකයි auto එකට දාල තියන්න ඔනා. මුලින්ම CANON 5D mark II එකෙන් පටන් ගමු මේ තියෙන්නෙ අපි CANON 5D mark II කැමරාවක view finder එකෙන් බැලුවම පේන විදිය මේ කැමරාවේ focus point 9ක් තියෙනව ( focus කරන්න පුලුවන් තැන් 9ක් ) රතුපාටින් පෙන්නන්නේ දැනට focus වෙලා තියෙන point එක . පළවෙනි පින්තුරෙන් ගහත් දෙවැනි පින්තූරෙන් model වත් 3වැනි පින්තූරෙන් model ට එහායින් තියෙන ප්‍රදේශයත් focus වෙලා තියෙනවා. අපි කොහොමද මේ focus වෙන්න ඕන point එක හරියටම කැමරාවට දෙන්නේ . හැම CANON කැමරාවෙම තියෙනවා මෙන්න මෙහෙම බොත්තමක් .ඒක මුලින්ම ඔබන්න. ඊට පස්සේ තියෙන්නේ මේ විදියට කැමරාවේ පිටිපස්සේ තියෙන roller එක පාවිච්චි කරලා කැමති focus point එකක් තෝරගන්න. එතකොට focus point වෙනස් වෙයි මේ විදියට . දැන් ඊට පස්සෙ තියෙන්නේ focus වෙන්න ඔන්න තැනට රතුපාට කොටුව ආවම shutter බොත්තම ලාවට ඔබන එකයි ..එතකොට ලස්සනට ඒ කොටස focus වෙයි . CANON 7D එකේ ඕක චුට්ටක් වෙනස් වෙනවා. මුලින්ම අර විදියටම focus බොත්තම ඔබන්න (තියෙන තැන 5D mark II එකට වඩා වෙනස් කියල පේනවා ඇති ) ඊට පස්සෙ කැමරාවේ LCD sceen එකෙන්ම focus වෙන්න ඕන point එක ලබා දෙන්න පුලුවන් කැමතිනම් එකකට වඩා දෙන්නත් පුලුවන් 7D එකේ හරියට මේ වගේ CANON ගැන බැලුවනේ දැන් බලමු NIKON ගැන.මුලින්ම ගන්නම් D3100 එකක්. මුලින්ම menu එකට ගියාම ඒකෙ තියෙනවා AF aria mode කියලා option එකක් ..මේකෙනුත් පුලුවන් කලින් වගේම focus point තෝරන්න .(ගොඩාක් NIKON වල 3D trakin තියෙන නිසා පින්තූර ගන්න වස්තුවේ සියුම් චලනයන් උනත් පහසුවෙන් හදුනා ගන්න පුලුවන් .ගොඩාක් CANON වල මේ ක්‍රමය නෑ ) දැන් අපි බලමු D7000 එකක් කොහොමද කියලා . මේකෙනම් ඉතාමත් ම පහසුයි ඒ වැඩේ කරන්න .මොකද අපිට menu එකට යන්න ඕනා වෙන්නෙ නැති නිසා .මුලින්ම lens එක ගාව තියෙන focus බොත්තම ඔබාගෙනම කැමරාවේ ඉදිරිපස තියෙන comand dial එක කරකවන්න . එතකොට කැමරාව උඩ තියෙන පොඩි digital display එකේ පෙන්නයි focus point මොනවද කියලා .මේ ක්‍රමය ඉතාමත් ලේසියි අනිත් කැමරාවලට සාපේක්ශව . මේ විදියට manualy දෙන්නෙ නැතුව අපිට focus කරන්න ලේසි විදියකුත් තියෙනවා. අපි දැනට activate වෙලා තියෙන focus point එක අපිට focus වෙන්න ඕනා තැනට එන විදියට අල්ලන්න.ඊට පස්සෙ sutter බොත්තම ලාවට තද කරන්න ..එතකොට ඒ point එක අපිට අවශ්‍ය තැන ලොක් වෙයි.ඊට පස්සේ තියෙන්නේ ආයිත් අපිට අවශය විදියට frame එක හදාගෙන පින්තූරේ ගන්න එකයි. එහෙනම් ඉතින් චුට්ටක් හරි ප්‍රයෝජනවත් උනා නම් comment එකක් දාලා BUMP එකක් දාලා යන්න. ඔයා ඉතුරු වෙච්ච රෙප් එහෙම තියෙනවනම් සතුටින් බාරගන්නවා. Reactions: mkranga, tharo, amilabanuka and 1 other person
Auto Focus ඕන්න එහෙනම් අදත් ආවා Photography with amilaboy නූලෙන් Photography වල තවත් වැදගත් පාඩමක් කියලා දෙන්න.අද අපි කතා කරන්න යන්නේ autofocus කිරීම ගැන . වැදගත්ම කොටසක් Photography වල .ඉතින් කැමරාවත් අතට අරන් වැඩේට බහිමු. එක එක අයට තියෙන්නේ එක එක කැමරා නිසා මම NIKON වලිනුයි CANON වලිනුයි දෙකෙන්ම කියලා දෙන්නම් . අපි බලමු මුලින්ම මේ auto focus ක්‍රියාකාරීත්වය වෙන්නේ කොහොමද කියලා .උදාහරණයක් විදියට අපි අපේ කැමරාව තනි සුදු පසුබිමක් වෙතට යොමු කරොත් ඔයාලට පෙනෙයි කැමරාව focus කරගන්න බැරුව පිස්සු නටනවා.ඒකට හේතුව තමයි ඒ සුදු පසුබිමේ කිසිම edge එකක් හෝ contrast එකක් (කිසිම කැපීපෙනෙන යමක් ) නැති වීම .නමුත් ඒ පසුබිමේම කලු පාටින් ඉරක් අදලා focus කරොත් ඉතාම ඉක්මනින් කැමරාව කලු ඉරට focus වෙනවා ..මොකද එතන contrast එකේ වෙනසක් තියෙන නිසායි මේ සිද්දිය ඔයාල අත්විදලා ඇති background එකේ පාටම ඇදුමක් ඇදන් ඉන්න කෙනෙක්ගේ පින්තූරයක් ගන්න ගියාම ..මොකද කැමරාව auto focus වෙන්නේ කැපී පෙනෙන contrast එකක් හමු වුනොතින් පමනයි. අපි දැන් බලමු එක එක කැමරාවෙන් auto focus කරන්නේ කොහොමද කියලා ..මොනවා කරන්නත් කලින් කැමරාවෙ body එකයි lens එකයි auto එකට දාල තියන්න ඔනා. මුලින්ම CANON 5D mark II එකෙන් පටන් ගමු මේ තියෙන්නෙ අපි CANON 5D mark II කැමරාවක view finder එකෙන් බැලුවම පේන විදිය මේ කැමරාවේ focus point 9ක් තියෙනව ( focus කරන්න පුලුවන් තැන් 9ක් ) රතුපාටින් පෙන්නන්නේ දැනට focus වෙලා තියෙන point එක . පළවෙනි පින්තුරෙන් ගහත් දෙවැනි පින්තූරෙන් model වත් 3වැනි පින්තූරෙන් model ට එහායින් තියෙන ප්‍රදේශයත් focus වෙලා තියෙනවා. අපි කොහොමද මේ focus වෙන්න ඕන point එක හරියටම කැමරාවට දෙන්නේ . හැම CANON කැමරාවෙම තියෙනවා මෙන්න මෙහෙම බොත්තමක් .ඒක මුලින්ම ඔබන්න. ඊට පස්සේ තියෙන්නේ මේ විදියට කැමරාවේ පිටිපස්සේ තියෙන roller එක පාවිච්චි කරලා කැමති focus point එකක් තෝරගන්න. එතකොට focus point වෙනස් වෙයි මේ විදියට . දැන් ඊට පස්සෙ තියෙන්නේ focus වෙන්න ඔන්න තැනට රතුපාට කොටුව ආවම shutter බොත්තම ලාවට ඔබන එකයි ..එතකොට ලස්සනට ඒ කොටස focus වෙයි . CANON 7D එකේ ඕක චුට්ටක් වෙනස් වෙනවා. මුලින්ම අර විදියටම focus බොත්තම ඔබන්න (තියෙන තැන 5D mark II එකට වඩා වෙනස් කියල පේනවා ඇති ) ඊට පස්සෙ කැමරාවේ LCD sceen එකෙන්ම focus වෙන්න ඕන point එක ලබා දෙන්න පුලුවන් කැමතිනම් එකකට වඩා දෙන්නත් පුලුවන් 7D එකේ හරියට මේ වගේ CANON ගැන බැලුවනේ දැන් බලමු NIKON ගැන.මුලින්ම ගන්නම් D3100 එකක්. මුලින්ම menu එකට ගියාම ඒකෙ තියෙනවා AF aria mode කියලා option එකක් ..මේකෙනුත් පුලුවන් කලින් වගේම focus point තෝරන්න .(ගොඩාක් NIKON වල 3D trakin තියෙන නිසා පින්තූර ගන්න වස්තුවේ සියුම් චලනයන් උනත් පහසුවෙන් හදුනා ගන්න පුලුවන් .ගොඩාක් CANON වල මේ ක්‍රමය නෑ ) දැන් අපි බලමු D7000 එකක් කොහොමද කියලා . මේකෙනම් ඉතාමත් ම පහසුයි ඒ වැඩේ කරන්න .මොකද අපිට menu එකට යන්න ඕනා වෙන්නෙ නැති නිසා .මුලින්ම lens එක ගාව තියෙන focus බොත්තම ඔබාගෙනම කැමරාවේ ඉදිරිපස තියෙන comand dial එක කරකවන්න . එතකොට කැමරාව උඩ තියෙන පොඩි digital display එකේ පෙන්නයි focus point මොනවද කියලා .මේ ක්‍රමය ඉතාමත් ලේසියි අනිත් කැමරාවලට සාපේක්ශව . මේ විදියට manualy දෙන්නෙ නැතුව අපිට focus කරන්න ලේසි විදියකුත් තියෙනවා. අපි දැනට activate වෙලා තියෙන focus point එක අපිට focus වෙන්න ඕනා තැනට එන විදියට අල්ලන්න.ඊට පස්සෙ sutter බොත්තම ලාවට තද කරන්න ..එතකොට ඒ point එක අපිට අවශ්‍ය තැන ලොක් වෙයි.ඊට පස්සේ තියෙන්නේ ආයිත් අපිට අවශය විදියට frame එක හදාගෙන පින්තූරේ ගන්න එකයි. එහෙනම් ඉතින් චුට්ටක් හරි ප්‍රයෝජනවත් උනා නම් comment එකක් දාලා BUMP එකක් දාලා යන්න. ඔයා ඉතුරු වෙච්ච රෙප් එහෙම තියෙනවනම් සතුටින් බාරගන්නවා.
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Dec 17, 2012 #105 ela ela
Sri_Sampath Well-known member Jan 26, 2010 14,709 12,744 113 Dec 17, 2012 #107 amilaboy said: රෙප් ඉල්ලුවට comment දාන්න කිව්වට ගොඩක් අය බලලා යනවා විතරයි. Click to expand... mata thama rep add karana widiya therune na issara ta wada wenas da dan rep dana widiya Help pls
amilaboy said: රෙප් ඉල්ලුවට comment දාන්න කිව්වට ගොඩක් අය බලලා යනවා විතරයි. Click to expand... mata thama rep add karana widiya therune na issara ta wada wenas da dan rep dana widiya Help pls
Nalindax Well-known member Apr 6, 2009 7,427 698 113 37 AREA 51 Dec 17, 2012 #109 ela..... rep diya nohaka..
amilaboy Well-known member May 19, 2009 1,212 735 113 Dec 17, 2012 #110 Nalindax said: ela..... rep diya nohaka.. Click to expand... ubata hamadaama denna bane Reactions: prageeth119lk
King GBN Well-known member Jan 29, 2012 3,413 641 113 pallekele Dec 21, 2012 #113 metering modes kiyanne monada ? puluwannam egenath pahadili karanna
SMJ Junior member Dec 9, 2008 320 20 18 BinaryLand 0,1 Dec 21, 2012 #117 Thank You Machn Godak Watinawa !! Digatama Karan Yanna !! REP !!