මෙහෙමනෙ. උඹ හිතං ඉන්නේ lesbian කිව්වම lesbian එවුන් ඔක්කොම එක විදිහට හිතන්නේ පතන්නෙ කියල නම් ඒක වැරදිනෙ
උන් උන් අතරේ උනත් වෙනස් කම් තියෙනව. විශේෂයෙන් ගැහැණු කියන ජාතිය feelings වෙනස් වෙනවා කාළගුණය වගේ.
උන් විවෘත විදිහට හිතන්නේ නැහැ රැල්ලට අනික් මිනිස්සු කියන විදිහ ට ඔහේ හිතනව.
අනික් රටවල් වල lesbian එවුන් flirt කරන විදිහ ලංකාවේ උන්ට වඩා ගොඩක් වෙනස් නෙ.
ලංකාවේ LGBTQ කියන්නේ වෙනම ම culture එකකින් එන්නේ. උන් මොක්කුද කියලා උන් වත් හරියට දන්නේ නෑ. මොඩ hathikarayak කොහොමත් ලංකාවේ ඉන්නවා common.
Moda කමයි LGBTQ එකෙක් වෙලා ඉපදෙන එකයි mix උනාම, ඒ වගේම අපේ culture එකත් එක්ක තව mix උනාම full fuck up එකක්.


අපිව හුරතල් කරන්න තමයි උන් එන්නේ . ..