උඹට ඒකට යන්න කලිං සෝමපාලගෙ බනී 2 රොකට් එක හොයා ගන්න වෙයි...
රැගුම් පාලක මණ්ඩලේ අවසර තියෙනවද ?![]()

මම නම් ලෝක විනාසෙ වෙන දවසේ උදෙන්ම ගෙදර යනවා.....![]()

අපිත් ආව හරිය... චන්ඩි ඉන්නවනම් දැන්ම බැහැ එළියට....
![]()
උබේ කට වැඩියි හරිය මූකලන් බස්ස...
මම තාම අනුමත් වෙමින් ඉන්නෙ...
හිටින් හරියට ටියුන් වෙනකල් මම....
![]()
උඹ කලොත් ඉතින් එහෙම එකක්ම තමයි.....මම නන් යනවා ගොට්ටක් පනින්න...![]()