ආපෝ.... කෙල්ලො ඕන නෑ බං... අපි ෆන් එකේ ඉමු![]()
එහෙම බැ...... මට ඕනෙමයි............

ආපෝ.... කෙල්ලො ඕන නෑ බං... අපි ෆන් එකේ ඉමු![]()

වයසට යනකොට ටිකක් අමාරු වෙයි බන්..........

එක තමා මාත් මේ කියන්නේ.. අත්දැකීමෙන් කියන්නේ...![]()

ඒ උනාට බන්. දත් තියෙන කාලේ මස් කන්න ඕන..![]()

මං ඉල්ලපු එකත් තාම දුන්නෙ නෑ.. උඹ ඉල්ලපුවා දෙයිද ?මටත් සිනදුවක් ඕන![]()
![]()
