2012 Dec 17 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඒ කියන්නෙ ඇන්ටි කෙනෙක්ද ? :shocked:
අවිවාහක නං හොයා ගන්න බෑ...
දෑවැද්දට අත දරුවන් කීපදෙනෙක් සමග එකක් හොයා ගන්න පුලුවං :yes:
41.gif
 

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඒ කියන්නෙ ඇන්ටි කෙනෙක්ද ? :shocked:
    අවිවාහක නං හොයා ගන්න බෑ...
    දෑවැද්දට අත දරුවන් කීපදෙනෙක් සමග එකක් හොයා ගන්න පුලුවං :yes:

    මට තනිකඩ ඇන්ටි කෙනෙක් ඕනේ............... :(
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    උබේ අතින් වෙන වැරැද්ද කියන්නද... උබ මේ පිටිපසෙන් උබ කට කරද්දී ඇහෙන සින්දුව ගොඩක් දේවල් මතක් කරනවා..උබට සුබ පතනවා ෂෝ එකට සහෝදරයා
     
    Status
    Not open for further replies.