උබලා දන්නවද මේ රේඩියෝ ටීම් එකේ තියන විශේෂත්වය...උබලා හැමෝම හරි දක්ෂයි මිනිසුන්ගේ හිත කියවන්න... ගොඩක් ස්තුති සහෝදරයා... ගොඩක්...
වාසනා ගැන ගොඩක් ඝීත ලියවිලා තියෙනවා වගේ නෙහ්..ඔය තියෙන්නේ එකෙන් ම............![]()

මෙවා මෙවා මෙවා...
සද්දයක් නෑ... ගිලිලද බලපං![]()