එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බෑ ඕකව මරන්න ඕන මට :frown::frown:
    එහෙනම් මරපන්.....හැබැ‍යි උඹ අහලා ති‍යනවද කතාවක් ති‍යනවා "ගැරඬි මරලා පව් පුරවාගන්න එපා" කි‍යලා.....
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    එහෙනම් මරපන්.....හැබැ‍යි උඹ අහලා ති‍යනවද කතාවක් ති‍යනවා "ගැරඬි මරලා පව් පුරවාගන්න එපා" කි‍යලා.....
    Menna oyaata :D

    coffee.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    එහෙනම් මරපන්.....හැබැ‍යි උඹ අහලා ති‍යනවද කතාවක් ති‍යනවා "ගැරඬි මරලා පව් පුරවාගන්න එපා" කි‍යලා.....

    ඔව් බං ඒක තමා.. ඕක මේකෙ king ටෝක් දුන්නට.. ඕකට ඩපයක් යන සද්දයක් ආවත් කලන්තෙ දානව.. ඒ පැත්තෙ උන් ඕකට කියන්නෙ.. ජොන්ටා කියල.. ඇයි කියල නම් දන්නෙ නෑ.. :lol: තැපැල් නයින්ටියක් තියනව පාරේ කෑලි අහුලන්න වෙනම එකෙක් පස්සෙන් යන්න ඕන..
    :lol:

    මේකෙ දෙන ටෝක් නම් නිකං ලෝඩ් වගේ.. ගස් බැල්ලි.. :lol:
     
    Status
    Not open for further replies.