අනුරාධපුරය.....
අනුරාධපුරය..... අපගේ පලවෙනි රජධානියයි...ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් රජධානියක්ව පැවතියේ අනුරධපුරයි..ශ්‍රේෂ්ට රජවරුන් රජ කල අනුරාධපුරය අදටත් අපගේ පෘඩත්වය විහිද පාමින් ලංකාව තුල අදටත් වැජබේ....
මං අද මේ අද උබලව එක්කන් යන්න යන්නේ අනුරාධපුරෙටයි...හැබැයි මචන් මන් මේවා එක පාර ගත්ත ඒවා නෙමේ...ගිය වෙලාවකට ගත්ත ඒවා තම...සමහර ෆොටෝ ටිකක් පරණයි..පරණයි කිව්වේ අවරුදු 3 - 4 ක් ඉට්..මට කියලත් ඉතින් එට්ච්ච්ර වයසක් ය ඔන් .....හරි කතාව ඕනේ නෑ ..බහිමු වැඩේට ....
මං මුල්ම දා න්නම් අපගේ මුදුන් මල්කඩ වගේ තියෙන...බෞද්ධයන්ගේ හදවත බදු ජය ශ්‍රී මහා බෝ රජාණන් වහන්සේගේ ෆොටෝ ටිකක්... අහ.... තව එකක්..මචංල මගේ ලග ෆොටෝ තව තියෙනවා මන් වෙලාව ලැබෙන විදිහට මේකට දාන්නම්. සමහර විට උබල ජිවිතේට අහලවත් නැති දැකලවත් නැති තැන් දෙක තුනක් දකින්නත් ලැබේවි......එහෙනම් ඔන්න වැඩේ පටන් ගත්ත....
සිංදුවකුත් අහලම බහිමු වැඩේට...
අනුරාධපුරය ඔබයි – සිරිසර
දෙදහස් වසරක් ඈත අතීතයේ
වල් බිහි වන්නට නාරිනු මැන
කෙත් යාය නිල දිලෙනා
සිඳ බිඳ ලන්නට නාරිනු මැන
තුඟු වාපි රැළි නැඟෙනා
යට ගිය ඉසුරයි අහස සිඹින
මහ ථුප මන බඳනා
පොපියන දෙනෙතයි හෙට දවසක
මිණි පාන නෙත ගැටෙනා
ගේය පදමාලාව: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව සහ සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක
Note:මචන් මන් වෘතිය චායා රුපකරුවෙක් නෙමේ..අනික ගොඩක් පිච අරන් තියෙන්නේ ෆොනේ එකෙන්...අඩුපාඩු ඇති ..මොකක් හරි දැක්කොත් ඇල්ලුවා ගත්තා ..... එට්ච්චරි දන්නේ වැදුනොත් හරි..
.සමාව දීල පලපන් ඉතිං
අනුරධපුර ජය ශ්‍රී මහා බෝ රජාණන් වහන්සේ
මේ තමා සංගමිත්තා මෙහෙණින් වහන්සේ ලංකාවට ජය ශ්‍රී මහා බෝදීන් වහන්සේ රැගෙන එන ආකාරය විදහා දක්වන පිළිම වහන්සේ.....

.සමාව දීල පලපන් ඉතිං අනුරධපුර ජය ශ්‍රී මහා බෝ රජාණන් වහන්සේ

Last edited: