registration Certificate

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    machanla mage vehicle eke registration paper(potha) eka nathi wuna eka hadaganna puluwanda aluthen?
    aluthen haduwahama eke DUPLICATE kiyala gahanawada? :confused::confused::confused::confused::confused::confused::confused:
     
    maxtec

    Member
    Dec 7, 2008
    68
    13
    0
    43
    හදා ගන්න පුළුවන් ... :yes:

    ළඟම තියෙන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට යන්න...

    * එතැනින් සීඑම්ටී 65 අයදුම්පතක් ගන්න (රෝසපාට කොළයක්)
    * සහතිකය නැතිවුන බවට කරන ලද පොලිස් පැමිණිල්ලක පිටපතක් හා එයට මුදල් ගෙවූ රිසිට්පත
    * ලීසිං එකක් තියේ නම් ... අනුපිටපතක් නිකුත් කිරීම සඳහා අදාල මූල්‍ය ආයතනය විරෝධතාවයක් නැති බවට ලිපියක් ;) (දැන් නම් ලීසිං තියේනවා නම් සීආර් එක නැති‍ වෙන්න විදියක් නෑ)
    * ජාතික හැදුනුම්පතේ ඡායා පිටපතක්
    * රු 2500/- වගේ මුදලක් යනවා මගේ හිතේ...:shocked:

    :no: ඩුප්ලිකේට් කියලා ගහනවද කියන එක නම් මට මතක නෑ..
     
    rajapitiya

    Junior member
  • Dec 25, 2007
    487
    12
    18
    ow machn nathi vechcha ekak aluthen haduvoth duplicate kiyala gahanava.. ehema unahama aye vikunanakota tikak case ban.. finance ehema daana giyahama kachal.. anika ganna eun ooka balanavane..
     
    thanks machanla.............