හදා ගන්න පුළුවන් ...
ළඟම තියෙන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට යන්න...
* එතැනින් සීඑම්ටී 65 අයදුම්පතක් ගන්න (රෝසපාට කොළයක්)
* සහතිකය නැතිවුන බවට කරන ලද පොලිස් පැමිණිල්ලක පිටපතක් හා එයට මුදල් ගෙවූ රිසිට්පත
* ලීසිං එකක් තියේ නම් ... අනුපිටපතක් නිකුත් කිරීම සඳහා අදාල මූල්‍ය ආයතනය විරෝධතාවයක් නැති බවට ලිපියක්

(දැන් නම් ලීසිං තියේනවා නම් සීආර් එක නැති වෙන්න විදියක් නෑ)
* ජාතික හැදුනුම්පතේ ඡායා පිටපතක්
* රු 2500/- වගේ මුදලක් යනවා මගේ හිතේ...

ඩුප්ලිකේට් කියලා ගහනවද කියන එක නම් මට මතක නෑ..