Halaal and Haraam

::neXGen::

Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    glow0gb3.osr.jpg


    ACJU Article in Sinhala - Halaal and Haraam : Newspaper - Lankadeepa 19th December 2012
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    වැඩේ කොච්චර දුර ගියාද බලපන් කෝ
    කොම්පැණි කාරයෝ අයින් කරගෙන යනවා නේද හලාල්

    Awulak nE ban Export karaddi ithi taru wisiwei..:D:D
    machan uba 100000 gahanna neda yanne ikmanata gahamau :D
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    යවන ඒවාට විතරක් ලු බන් හලාල් ගන්නේ
    මැලිබන් එකේ උන් එහෙම කියල තියෙනවා

    ඔව් ඔව් එල එල

    ow ehema kiyanawa ada lankaawe nispaadana godak middle east walata yawanawa samahara ewa balanna arabic letters gahala tiyanawa:D
    ELA ELA;)Machan ikmanata ghamau:D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ow ehema kiyanawa ada lankaawe nispaadana godak middle east walata yawanawa samahara ewa balanna arabic letters gahala tiyanawa:D
    ELA ELA;)Machan ikmanata ghamau:D:D
    ඇත්ත ඇත්ත ලංකාවේ ප්‍රඩක්ස් මැද පෙර දිග යනවා බොරු කියන්න ඕනේ නෑ එක නම් ඇත්ත තමයි.මම නොදන්නවයෑ:yes::yes:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඇත්ත ඇත්ත ලංකාවේ ප්‍රඩක්ස් මැද පෙර දිග යනවා බොරු කියන්න ඕනේ නෑ එක නම් ඇත්ත තමයි.මම නොදන්නවයෑ:yes::yes:
    :yes:

    Ekane Oyaata MAL BABA kiyanne :lol:;)
    Man Yannoo MAchan Bye!!!
    :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :yes:

    Ekane Oyaata MAL BABA kiyanne :lol:;)
    Man Yannoo MAchan Bye!!!
    :D
    මට ප්‍රශ්නේ එක නෙවෙයි බන්
    දැන් ඔය හලාල් සෙටිෆිකෙට් එක අද ඊයේ ඉදල දෙන එකක් නෙවෙයි නෙ
    දන්නා කාලේ ඉදල ඕක තියෙනවා
    ඒ කාලේ ඔය කෑ ගහන අය කොහෙද හිටියේ කියන එකයි කෙස් එක
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මට ප්‍රශ්නේ එක නෙවෙයි බන්
    දැන් ඔය හලාල් සෙටිෆිකෙට් එක අද ඊයේ ඉදල දෙන එකක් නෙවෙයි නෙ
    දන්නා කාලේ ඉදල ඕක තියෙනවා
    ඒ කාලේ ඔය කෑ ගහන අය කොහෙද හිටියේ කියන එකයි කෙස් එක

    :yes: