2012 Dec 19 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis
0716aravinda Well-known member Aug 21, 2008 20,754 1,744 113 අනේ මන්දා බන්zලා Dec 19, 2012 #462 delmar said: මෙබිටෙල් අරා Click to expand... ඩෙලා...... කෝමැයි බන්z
lakshithalcr Well-known member May 31, 2007 7,705 312 83 35 රත්නපුර Dec 19, 2012 #463 #gif දැම්මොත් මරණවා
0716aravinda Well-known member Aug 21, 2008 20,754 1,744 113 අනේ මන්දා බන්zලා Dec 19, 2012 #465 mjayanatha said: mama off wenooooooooo Click to expand... epa
Harshat92 Well-known member Aug 25, 2012 16,712 830 113 Kurunegala-West Dec 19, 2012 #466 අඩෝ පූසව දාපන් ලිදේ, ඕකට 12-12.30 අතර පොඩි මෙමරි ලොස් එකක් තියෙනව කියල මාව ටියුබ් ලයිට් කල , පිස්සු පූස පැනපිය ලිදේ, නැත්නම් දානව වලිගෙන් අල්ලල කරකෝල...
අඩෝ පූසව දාපන් ලිදේ, ඕකට 12-12.30 අතර පොඩි මෙමරි ලොස් එකක් තියෙනව කියල මාව ටියුබ් ලයිට් කල , පිස්සු පූස පැනපිය ලිදේ, නැත්නම් දානව වලිගෙන් අල්ලල කරකෝල...
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Dec 19, 2012 #467 0716aravinda said: කලහකාරී වෙලා Click to expand...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Dec 19, 2012 #468 #gif දැම්මොත් මරණවා pan batta
Somapaala Well-known member Dec 15, 2010 12,320 901 113 Kandy Dec 19, 2012 #469 කණගාටුවෙන් උනත් කියන්න සිද්දවෙනවා යාලුවනේ අපගේ හිතවත් ඉට්ස් මයි ස්ටයිල් සොහොයුරාගේ නිවාස වලට ගංවතුර පැමිණ ඇති බැවින් ඔහුට ටික දිනක් අප හමුවට පැමිණීමට නොහැකිවන බව. තව දුරටත් ඔහු පවසා සිටියේ ඔහුට හෝ ඔහුගේ නිවසට ගංවතුරෙන් කිසිදු හානියක් නොමැති බවත් එම ප්රදේශයට ආරක්ෂක හේතුන් නිසා දින තුනක කාල සීමාවකට විදුලිය අත් හිටවා ඇති බැවින් ඔහුට එලකිරිය වෙත පැමිණීමට නොහැකි බවය.
කණගාටුවෙන් උනත් කියන්න සිද්දවෙනවා යාලුවනේ අපගේ හිතවත් ඉට්ස් මයි ස්ටයිල් සොහොයුරාගේ නිවාස වලට ගංවතුර පැමිණ ඇති බැවින් ඔහුට ටික දිනක් අප හමුවට පැමිණීමට නොහැකිවන බව. තව දුරටත් ඔහු පවසා සිටියේ ඔහුට හෝ ඔහුගේ නිවසට ගංවතුරෙන් කිසිදු හානියක් නොමැති බවත් එම ප්රදේශයට ආරක්ෂක හේතුන් නිසා දින තුනක කාල සීමාවකට විදුලිය අත් හිටවා ඇති බැවින් ඔහුට එලකිරිය වෙත පැමිණීමට නොහැකි බවය.
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Dec 19, 2012 #470 Supun. said: Click to expand...
lakshithalcr Well-known member May 31, 2007 7,705 312 83 35 රත්නපුර Dec 19, 2012 #472 sasliit said: දැන් මම එය එක්ක කොල් එකක.... "ටිකක් හොදයි, මල්ලි මම ගැන ඇහුවට පින්" කියන්න කියල කීව Click to expand... ඉක්මනට සනීප වෙයි අයියෝ ඒ පින් රේඩියෝ අහන හැමෝටම බෙදමු
sasliit said: දැන් මම එය එක්ක කොල් එකක.... "ටිකක් හොදයි, මල්ලි මම ගැන ඇහුවට පින්" කියන්න කියල කීව Click to expand... ඉක්මනට සනීප වෙයි අයියෝ ඒ පින් රේඩියෝ අහන හැමෝටම බෙදමු
0716aravinda Well-known member Aug 21, 2008 20,754 1,744 113 අනේ මන්දා බන්zලා Dec 19, 2012 #473 lakshithalcr said: එලාස් Click to expand... එලාස්
Supun. Well-known member Jul 20, 2011 10,853 847 113 Middle of Nowhere Dec 19, 2012 #474 sasliit said: මේ තෝ කොහෙද ඇමති පුතෝ ඉන්නෙ.... තෝ ගුටිකනවද දිගටම එනවද Click to expand... වැඩ බන්, තව 1 ප්රොජෙක්ට් එකක් තියනවා. ඒක ඉවර වුනාම ෆ්රී.
sasliit said: මේ තෝ කොහෙද ඇමති පුතෝ ඉන්නෙ.... තෝ ගුටිකනවද දිගටම එනවද Click to expand... වැඩ බන්, තව 1 ප්රොජෙක්ට් එකක් තියනවා. ඒක ඉවර වුනාම ෆ්රී.
delmar Well-known member Oct 29, 2007 27,269 3,863 113 හැමතැනම Dec 19, 2012 #475 sasliit said: දැන් මල්ලි ලව් එකේ තත්වය මොකද Click to expand... අනේ මන්දා අය්යේ...මහ පුදුම දේවල් වෙන්නේ... කෙල්ලගේ අම්මයි තාත්තයි අක්කයි අය්යයි මට මාර විදිහට කැමතියි... එයාලා කියනවා කලින් කොල්ලා මේකිව බය කරනවා වගේ සීන් එකක්ලු තියෙන්නේ... එයාලා ප්රශ්ණෙ විසදලා දෙන්නම්ලු... මම කිව්වා විභාගේ එවර වෙනකං එයත් එක්ක මේ ගැන කතා කරන්න එපා කියලා.. අංකල් සීන් එක දැන ගත්තේ ඊයේ..එයා කතා කලා මට...ගොඩක් විස්තර ඇහුවා...එයත් කිව්වේ ප්රශ්නෙ විසදලා දෙන්නම් කියලා.... කෙල්ලනම් එදායින් පස්සේ කතා කරේ නෑ...(එයා මගෙත් එක්ක කතා කරන්නේ අක්කාගේ ෆෝන් එකෙන්..) එයාගේ ගෙදර හැමෝම කියන්නේ ටිකක් ඉවසන්න පුතේ කියලා තමා..
sasliit said: දැන් මල්ලි ලව් එකේ තත්වය මොකද Click to expand... අනේ මන්දා අය්යේ...මහ පුදුම දේවල් වෙන්නේ... කෙල්ලගේ අම්මයි තාත්තයි අක්කයි අය්යයි මට මාර විදිහට කැමතියි... එයාලා කියනවා කලින් කොල්ලා මේකිව බය කරනවා වගේ සීන් එකක්ලු තියෙන්නේ... එයාලා ප්රශ්ණෙ විසදලා දෙන්නම්ලු... මම කිව්වා විභාගේ එවර වෙනකං එයත් එක්ක මේ ගැන කතා කරන්න එපා කියලා.. අංකල් සීන් එක දැන ගත්තේ ඊයේ..එයා කතා කලා මට...ගොඩක් විස්තර ඇහුවා...එයත් කිව්වේ ප්රශ්නෙ විසදලා දෙන්නම් කියලා.... කෙල්ලනම් එදායින් පස්සේ කතා කරේ නෑ...(එයා මගෙත් එක්ක කතා කරන්නේ අක්කාගේ ෆෝන් එකෙන්..) එයාගේ ගෙදර හැමෝම කියන්නේ ටිකක් ඉවසන්න පුතේ කියලා තමා..
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Dec 19, 2012 #476 තට්ට කුකුලා පූසා ඇතුලෙ මානසිකව වැටුණා මම
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Dec 19, 2012 #478 kra said: කාලා බීලා එහෙම අයෙත් සැට් වුනෝ. . . . Click to expand...
0716aravinda Well-known member Aug 21, 2008 20,754 1,744 113 අනේ මන්දා බන්zලා Dec 19, 2012 #479 dmtx said: ලෝක විනාසේhttp://www.elakiri.com/forum/tags.p...;+මස්+කළා Click to expand...
dmtx said: ලෝක විනාසේhttp://www.elakiri.com/forum/tags.p...;+මස්+කළා Click to expand...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Dec 19, 2012 #480 Supun. said: Click to expand... patta