2012 Dec 19 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    78.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අඩෝ පූසව දාපන් ලිදේ, ඕකට 12-12.30 අතර පොඩි මෙමරි ලොස් එකක් තියෙනව කියල මාව ටියුබ් ලයිට් කල​ , පිස්සු පූස පැනපිය ලිදේ, නැත්නම් දානව වලිගෙන් අල්ලල කරකෝල​...
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කණගාටුවෙන් උනත් කියන්න සිද්දවෙනවා යාලුවනේ අපගේ හිතවත් ඉට්ස් මයි ස්ටයිල් සොහොයුරාගේ නිවාස වලට ගංවතුර පැමිණ ඇති බැවින් ඔහුට ටික දිනක් අප හමුවට පැමිණීමට නොහැකිවන බව. තව දුරටත් ඔහු පවසා සිටියේ ඔහුට හෝ ඔහුගේ නිවසට ගංවතුරෙන් කිසිදු හානියක් නොමැති බවත් එම ප්‍රදේශයට ආරක්ෂක හේතුන් නිසා දින තුනක කාල සීමාවකට විදුලිය අත් හිටවා ඇති බැවින් ඔහුට එලකිරිය වෙත පැමිණීමට නොහැකි බවය.
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    දැන් මම එය එක්ක කොල් එකක....
    "ටිකක් හොදයි, මල්ලි මම ගැන ඇහුවට පින්" කියන්න කියල කීව :D
    :D
    ඉක්මනට සනීප වෙයි අයියෝ
    ඒ පින් රේඩියෝ අහන හැමෝටම බෙදමු:D:yes:;)
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මේ තෝ කොහෙද ඇමති පුතෝ ඉන්නෙ....
    තෝ ගුටිකනවද දිගටම එනවද
    115.gif

    වැඩ බන්, තව 1 ප්‍රොජෙක්ට් එකක් තියනවා. ඒක ඉවර වුනාම ෆ්‍රී. :sorry:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    දැන් මල්ලි ලව් එකේ තත්වය මොකද:eek::eek:
    අනේ මන්දා අය්යේ...මහ පුදුම දේවල් වෙන්නේ...
    කෙල්ලගේ අම්මයි තාත්තයි අක්කයි අය්යයි මට මාර විදිහට කැමතියි...
    එයාලා කියනවා කලින් කොල්ලා මේකිව බය කරනවා වගේ සීන් එකක්ලු තියෙන්නේ...
    එයාලා ප්‍රශ්ණෙ විසදලා දෙන්නම්ලු...
    මම කිව්වා විභාගේ එවර වෙනකං එයත් එක්ක මේ ගැන කතා කරන්න එපා කියලා..
    අංකල් සීන් එක දැන ගත්තේ ඊයේ..එයා කතා කලා මට...ගොඩක් විස්තර ඇහුවා...එයත් කිව්වේ ප්‍රශ්නෙ විසදලා දෙන්නම් කියලා....
    කෙල්ලනම් එදායින් පස්සේ කතා කරේ නෑ...(එයා මගෙත් එක්ක කතා කරන්නේ අක්කාගේ ෆෝන් එකෙන්..)
    එයාගේ ගෙදර හැමෝම කියන්නේ ටිකක් ඉවසන්න පුතේ කියලා තමා..
     
    Status
    Not open for further replies.