2012 Dec 19 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    576267_310185812414261_847856351_n.jpg
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    හෆොයි ඒ මක්කැයි...
    අප්පේ දැන් ඒකට කුරුණෑගල කැෆේ ගන්න දෙයක් නැහැ බන්z. එව්වා බොක්ස් වෙලටි තියෙන්නේ.. උදේම ක්ලාස් යන කෙල්ලො කොල්ලො එනවා හවස් වෙනකම් අර පැත්තේ කෑල්ල වහන් ඉන්නවා. හවසට යනවා

    ඉස්සර ටිකයි තිබ්බෙ. අර ප්‍රෝටෙක් එක එහෙම. මෝල් එක ඇතුලෙ ඉම්රාන් අයියගෙ කැපේ එක. තව එකක් තිබ්බ මෝල් එක මැද දෙවෙනි තට්ටුවේ. දැන් නැද්ද කොහෙද?:shocked:ඉන්ටනෙට් නිසා අද ජීවිතේ ගැටගහගන්නව.:yes:
     
    Status
    Not open for further replies.