2012 Dec 19 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
FrogDance-blank_molly.gif

..සලාම් නමස්තේ..
 

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    බට්ටෝ හෙට පට්ට වැඩක් තියෙනවා...පට්ට දුරක... :(:( ...මම එහෙනම් කැපෙනවා..හැමෝටම සුබ රාත්‍රියක් හීනෙන් හොඳට නින්ද යන්න ඕන...ශෝ එක පට්ට මචන්.... මම කපුනෝ..මම ටොප් පොස්ට් වෙන්න ඕන...1 නැත්නම් 2....
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14094654 said:
    උඹේ කනෙක්ෂන් සදාකාලිකවම ලිමිට් වෙය. :P :lol::lol::lol::lol:

    පල පල ඩෝ :frown::frown:, මම දැන් වීරය වෙලා ඉන්නෙ හරී :cool::cool::cool:,,,,,,,, දැන් මිඩ් නයිට් පැකේජ් එක දාන් සට සටා ගාල පෝස්ට් දාන්නෙ :lol::lol::lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    බට්ටෝ හෙට පට්ට වැඩක් තියෙනවා...පට්ට දුරක... :(:( ...මම එහෙනම් කැපෙනවා..හැමෝටම සුබ රාත්‍රියක් හීනෙන් හොඳට නින්ද යන්න ඕන...ශෝ එක පට්ට මචන්.... මම කපුනෝ..මම ටොප් පොස්ට් වෙන්න ඕන...1 නැත්නම් 2....

    ගුඩ් නයිට් සුදු :yes::yes::yes:තොට පූසෝ අපාචාර කරන හීනම පෙනිය.:lol::lol:
     
    Status
    Not open for further replies.