ආලෝ මචන්සලා, මචීල ආවොත් එයාලටත් වෙල්කම් කීව. ත්‍රෙඩ් එකේ නම දැක්කමනම් එක පාරට හිතාගන්න බැරි වෙන්නැති මොකද්ද සිද්දිය කියල. සිද්දීයනම් මේකයි. ජීටී ගේ කාර් එකේවත් මෙහෙම එළකිරි ඩොට් කොම් ස්ටිකර් ගහල තියනවද දන්නේ නෑ. කොහොම උනත් ඉතින් ඔන්න මමනම් මගේ යුතුකම ඉෂ්ට කළා. දුන්න මගේ වැන් එක වැහෙන්න ස්ටිකර් පාරක්. කස්ටියත් බලන්නකෝ කොහොමද කියල.
ඔන්න ඔහොම තමා ඉතින් වැඩේ සිද්ද උනේ. දෙපැත්තේම මේ විදියටම ගහල තියනවා. ලඟට ගත්තු ෆොටෝ වගේකුත් තිබ්බ එත් ඉතින් එඩිට් කරන්න කම්මැලි නිසා මේ ටික දැම්ම. කට්ටිය බලල බම්ප් එකක්වත් දාගෙනම යන්නකෝ
වාහනේ හොදලනම් නෑ එක ගැන වැඩිය හිතන්න එපා උඹල

Last edited:

කමෝන් සෝමෙ, තව ස්ටිකර් තියෙනවනම් අපිටත් දියන්කො 