අහිංසක මගේ ආසාව කීවම බලන්න ආව මචන්ලා මචීල ඔක්කොටම හිස නමා අචාර කරනවා
ඉතින් මේකයි මගේ ආසාව, මද්යම පාන්තික මිනිහෙක් වන කවුරුත් දන්නා විදියටනම් සෝමපාල, එත් මගේ ඇත්ත නම කසුන්, ඉතින් මම බොහොම දුක් මහන්සියෙන් හම්බ කරලා ගත්ත මගේ වාහනය ඔයාලට පෙන්නන්න තමයි මේ හදන්නේ, මීට වඩා සුකොපභෝගී වාහන භාවිතා කරන අය මෙතන ඇති, එත් ඉතින් අහිංසක මගේ ආසාවනේ බන් මේක,
මෙන්න මේ තත්වෙන් තමයි මම මේ වාහනය මිලදී ගත්තේ
ඔන්න ඔහොම ගෙනාව වැන් එක දැන් ඉතින් මන් අමාරුවෙන් කාබාසිනියා කරලා අනුභව කරලා මේ තත්වෙට අරන් තියනවා, තවත් පොඩි පොඩි වැඩ ටිකක් තියනවා ඉතුරුවෙලා කරන්න, දැනට මෙහෙම බලන්න ඒ ටිකත් කලාම මන් ඔයාලට ෆොටෝස් දාල පෙන්වන්නම්, එළියෙන් වගේම මේකේ ඇතුලෙත් Rotatable Adjustable Seat Set, TV,DVD,Navigation,Revers Camera, 12' JBL Subwoofer, Original JBL 500Wx2 AMP තියනවා, Sound System එක හොයාගන්ඩනම් මන් ඔයාලගෙනුත් උදව් ඉල්ලා ගත්ත, ඔන්න එහෙනම් බලාගන්නකෝ ආ
එහෙමනම් ඉතින් ඔන්න මගේ ආසාව ඉෂ්ට උනා, ඔයාලගේ අදහස් බොහොම වැදගත්, හැමෝගෙම අදහස් වචන දෙක තුනකින් හරි දාල යනවනම් ගොඩක් පින්
PS: ඩිජිටල් කැමරාවෙන් ගන්න කොට සුපර් වයිට් තියන ලයිට් කහ පාටින් පෙන්නේ ඇයි කියලනම් මම දන්නේ නෑ

Last edited:
elaz