2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අද ආවේ නැත්තන් රේඩියෝ එක පැත්තට ආයේ කවද එන්නද කියල හිතුන.. :D

    කොමද සෙට් එක? :D ලෝක විනාසෙට පත්තු කරන්න රතින්ඥ එහෙම ලැහැස්ති කරගත්තද නැකතට? :D

    146.gif
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ම නිදාගන්නවා. ඒලියන් කෙනෙක් හැබැහින් දැක ගැනීමේ සිහිනය දකිමින්.
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14101769 said:
    මම පූසා උනාට ප්‍රසාදයට ඤාව් ගෑවිලා ඉන්නෙ.:lol::lol::lol::lol::lol::lol:

    ado baya wela na ban me soomee aiyaa tama man baya wela wage kiyawanne......... ;););)
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අඩෝ සෝමේ මාමේ මම බය වෙලා නැතෝ...........
    14.gif

    FB 1ඒ තියෙන ඒවා ඔය දැම්මේ............
    91.gif