2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    menna tellllllllll
    54.gif

    අනේ උම්ම :eek::eek::eek: :rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමත් ආපහු ආවා කි‍යහන්කෝ..... අද අපි හැමෝම විනාස වෙනවා කි‍යහන්කෝ....:cool::cool::cool:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මොනා වෙන්නද බන්, හදිසි වැඩක් නිසා කල් දැම්ම කියයි :eek::eek:

    :shocked::shocked::shocked: eth ban paththara wala ehema thibba man dakka me maase thiyenne ara 2004 wala tsunami aawa grahapihiteemalu so mona hari swabhawika wipath wennna ida thiyanawalu:(
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එහෙනම අපිත් කැපෙන්න කියල​, අවසාන රාත්‍රිය කොල්ලනේ,:yes: ආතල් එකක් අරන් නිදාගනිල්ල​,;) ප්‍රසාද් ගේ තෙල් බෝතලේට තැන්කු වෙවා,:lol: එහන්ම කට්ටියටම කිව​, අපි ගියා, හෙට ජිවත් උනොත් සෙට් වෙමු :yes::yes::yes:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අනෙ දුප් පූස​, එනව පොර වෙන්න​, වලිගෙන් අල්ලල රව්මක් කරකවන්නෙ, ශිප් ශිප් :rofl::rofl::rofl:

    ඒ ඉතින් වල්ග පාර පොයින්ට් පෙඩ්රෝ වලට කන්න තමයි ඉතින්. ශිප් කිව්වෙ නැවක් ගැනද?
    හෙට උඹයි ප්‍රසාදයයි කසාද බඳිනවා කියන්නෙ ඇත්තද?:lol::lol::lol::shocked:

    wada maattu...........
    79.gif
    මොනවද මාට්ටු. මම ඇහුවෙ. කව්රුහරි මොනවහරි බොරුවක් කිව්වද කියල. :lol::lol:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    එහෙනම අපිත් කැපෙන්න කියල​, අවසාන රාත්‍රිය කොල්ලනේ,:yes: ආතල් එකක් අරන් නිදාගනිල්ල​,;) ප්‍රසාද් ගේ තෙල් බෝතලේට තැන්කු වෙවා,:lol: එහන්ම කට්ටියටම කිව​, අපි ගියා, හෙට ජිවත් උනොත් සෙට් වෙමු :yes::yes::yes:

    ela heta set wemu............ :):)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :shocked::shocked::shocked: eth ban paththara wala ehema thibba man dakka me maase thiyenne ara 2004 wala tsunami aawa grahapihiteemalu so mona hari swabhawika wipath wennna ida thiyanawalu:(
    ඔව් ඔව්....මමත් දැක්කා 29වෙනිදට භූමිකම්පාවක් ඇතිවීමේ අවධානමක් ති‍යනවා කි‍යලා....