eth ban paththara wala ehema thibba man dakka me maase thiyenne ara 2004 wala tsunami aawa grahapihiteemalu so mona hari swabhawika wipath wennna ida thiyanawalu
![]()
එහෙම වෙන්න එපා කියල පතමු මචන්


eth ban paththara wala ehema thibba man dakka me maase thiyenne ara 2004 wala tsunami aawa grahapihiteemalu so mona hari swabhawika wipath wennna ida thiyanawalu
![]()


මමත් ආපහු ආවා කියහන්කෝ..... අද අපි හැමෝම විනාස වෙනවා කියහන්කෝ....![]()
මම බෝතල් ටිකක් හංග ගත්ත.


එලස්.... එහෙනම් උඹත් හොඳට නිදාගනින්.....සුභ මෙව්වා එකක් වේවා....එහෙනම අපිත් කැපෙන්න කියල, අවසාන රාත්රිය කොල්ලනේ,ආතල් එකක් අරන් නිදාගනිල්ල,
ප්රසාද් ගේ තෙල් බෝතලේට තැන්කු වෙවා,
එහන්ම කට්ටියටම කිව, අපි ගියා, හෙට ජිවත් උනොත් සෙට් වෙමු
![]()
පූස්;14102034 said:
ඒ ඉතින් වල්ග පාර පොයින්ට් පෙඩ්රෝ වලට කන්න තමයි ඉතින්. ශිප් කිව්වෙ නැවක් ගැනද?
හෙට උඹයි ප්රසාදයයි කසාද බඳිනවා කියන්නෙ ඇත්තද?
මොනවද මාට්ටු. මම ඇහුවෙ. කව්රුහරි මොනවහරි බොරුවක් කිව්වද කියල.![]()
එහෙනම අපිත් කැපෙන්න කියල, අවසාන රාත්රිය කොල්ලනේ,ආතල් එකක් අරන් නිදාගනිල්ල,
ප්රසාද් ගේ තෙල් බෝතලේට තැන්කු වෙවා,
එහන්ම කට්ටියටම කිව, අපි ගියා, හෙට ජිවත් උනොත් සෙට් වෙමු
![]()




මමත් අන්තිම වතාවට ගහන්න බෝතලයක් ගේන්න හිතන් ඉන්නේ....පූස්;14102052 said:විනාස උනාම එලොව සන්තෝසෙට බෝතල් පාටියක් දාමු.මම බෝතල් ටිකක් හංග ගත්ත.
![]()
මෙන්න රන්දික අයියගෙ තීම් සොන් එක![]()




එහෙම වෙන්න එපා කියල පතමු මචන්![]()


aparade ban man balan hitiye winasawenakanමමත් අන්තිම වතාවට ගහන්න බෝතලයක් ගේන්න හිතන් ඉන්නේ....
කවුලුවෙන් එපිට මහ වර්ෂා වැටෙන්නේ නෑ.... ඒත් දඩාවතේ යන බල්ලෙක් උඩු බුරනවා....![]()
හරියටම දැක්කේ නෑ බන්....කොහොමහරි ඌව එළවාගත්තා....umbe yaaluwek wenna athi ban poddak hariyatama balapan


