2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මමත් ආපහු ආවා කි‍යහන්කෝ..... අද අපි හැමෝම විනාස වෙනවා කි‍යහන්කෝ....:cool::cool::cool:

විනාස උනාම එලොව සන්තෝසෙට බෝතල් පාටියක් දාමු. :lol:මම බෝතල් ටිකක් හංග ගත්ත.:yes::yes::yes:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම අපිත් කැපෙන්න කියල​, අවසාන රාත්‍රිය කොල්ලනේ,:yes: ආතල් එකක් අරන් නිදාගනිල්ල​,;) ප්‍රසාද් ගේ තෙල් බෝතලේට තැන්කු වෙවා,:lol: එහන්ම කට්ටියටම කිව​, අපි ගියා, හෙට ජිවත් උනොත් සෙට් වෙමු :yes::yes::yes:
    එලස්.... එහෙනම් උඹත් හොඳට නිදාගනින්.....සුභ මෙව්වා එකක් වේවා....
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14102034 said:

    ඒ ඉතින් වල්ග පාර පොයින්ට් පෙඩ්රෝ වලට කන්න තමයි ඉතින්. ශිප් කිව්වෙ නැවක් ගැනද?
    හෙට උඹයි ප්‍රසාදයයි කසාද බඳිනවා කියන්නෙ ඇත්තද?:lol::lol::lol::shocked:

    මොනවද මාට්ටු. මම ඇහුවෙ. කව්රුහරි මොනවහරි බොරුවක් කිව්වද කියල. :lol::lol:

    1.gif
    1.gif
    1.gif

    70.gif
    70.gif
    70.gif

    20.gif
    20.gif
    20.gif
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එහෙනම අපිත් කැපෙන්න කියල​, අවසාන රාත්‍රිය කොල්ලනේ,:yes: ආතල් එකක් අරන් නිදාගනිල්ල​,;) ප්‍රසාද් ගේ තෙල් බෝතලේට තැන්කු වෙවා,:lol: එහන්ම කට්ටියටම කිව​, අපි ගියා, හෙට ජිවත් උනොත් සෙට් වෙමු :yes::yes::yes:

    සුදු යනවද උම්මා. සුභ රා උ වේවා :shocked::eek::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14102052 said:
    විනාස උනාම එලොව සන්තෝසෙට බෝතල් පාටියක් දාමු. :lol:මම බෝතල් ටිකක් හංග ගත්ත.:yes::yes::yes:
    මමත් අන්තිම වතාවට ගහන්න බෝතල‍යක් ගේන්න හිතන් ඉන්නේ....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවුලුවෙන් එපිට මහ වර්ෂා වැටෙන්නේ නෑ.... ඒත් දඩාවතේ ‍යන බල්ලෙක් උඩු බුරනවා....:growl::growl::growl:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කවුලුවෙන් එපිට මහ වර්ෂා වැටෙන්නේ නෑ.... ඒත් දඩාවතේ ‍යන බල්ලෙක් උඩු බුරනවා....:growl::growl::growl:

    umbe yaaluwek wenna athi ban poddak hariyatama balapan