22 දා වීරයෝ...

G-Man

Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    සුබ දවසක්... සුබ අනාගතයක් සියලු දෙනාට....:cool:


    ලෝක විනාසේ වෙනව කියලා කෙස් පැලුව ඔස්තාර්ලා හෙට උදේට මොනා කියයිද?:confused:

    (සමහරු කියාවි මම එහෙම නෙමේ මෙහෙමයි කිව්වෙ./මම එහෙම්මම කිවිවෙ නෑ/ එහෙම වෙච්ච නිසා මෙහෙම වුනා. මායා වරුන්ගේ කැලැන්ඩරේ ඉතිරි ටික හම්බවුනා ඒ නිසා බයවෙන්න එපා.:P:lol:එහෙම කියයිද? :D


    කොහොම උනත් හෙට හැමෝගෙම හිත් වලට නිදහසක් ලැබෙයිනේ...:D

    හැබැයි විනාසය වෙනවා කියපු අයට හෙට ඉදන් Address නෑ:sorry::sorry
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    :lol:

    184592_400139780066516_1957023686_n.jpg